මේවා අදින්නෙ කොහොමද?

max_evens

Active member
  • Oct 1, 2015
    142
    84
    28
    මේ වගේ ඩිජිටල් ආර්ට් එකක් කරන්න යූස් කරන සොෆ්ට්වෙයාස් මොනවද? Graphic Tablet එකක් තියෙනවා යූස් කරන සොෆ්ට්වෙයාස් දැනගන්නයි ඕනේ.

    aSSAS-min.JPG
     
    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    දැන් නම් AI වලිනුත් ඔය වගේම ඒවා generate කරගන්න පුලුවන්නෙ. හැබැයි අඳින්න පුලුවන්නම් ඒ generate කරගන්න ඒවායි අඩුපාඩු හදාගන්න ලේසියි
     
    • Like
    Reactions: SLKolla2020

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේ වගේ ඩිජිටල් ආර්ට් එකක් කරන්න යූස් කරන සොෆ්ට්වෙයාස් මොනවද? Graphic Tablet එකක් තියෙනවා යූස් කරන සොෆ්ට්වෙයාස් දැනගන්නයි ඕනේ.

    View attachment 216927

    ලස්සන පොටෝ එකක්
     
    • Like
    Reactions: SLKolla2020