1. surflive

    Utility Bills ගෙවද්දී Discounts දෙන ලංකාවේ Sites/Apps මොනවද?

    Utility Bills ගෙවද්දී Discounts දෙන ලංකාවේ Sites/Apps මොනවද මචංලා?
  2. surflive

    පිටරට සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ලංකාවේ බැංකුවකින් ණයක්

    පිටරට සේවය කරන ශ්‍රී ලාංකිකයන්ට ලංකාවට පැමිණීමෙන් තොරව(Online/Remotely) ලංකාවේ බැංකුවකින් ණයක් ලබා ගැනීමේ හැකියාවක් තිබේද ?
  3. surflive

    Mobile Router Battery

    කොළඹ අවට මේ Mobile Router Battery එක හොයාගන්න පුළුවන් කොහෙද? දන්නේ නැත්තන් help එකක් විදිහට bump එකක් හරි දාගෙන යන්න. Thanks!
  4. surflive

    Unity Plaza එකේ මොනවද recommended shops?

    Laptop එකේ Display එක සහ Battery එක Replace කරගන්න Unity Plaza එකේ මොනවද recommended places? කීයක් වගේ යයිද ඔක්කොටම දළ වශයෙන්? Lap Model- Asus X556U Series
  5. surflive

    හොඳම Crypto Wallet එක මොකක්ද?

    ඔයාලා පාවිච්චි කරන හොඳම Crypto Wallet(online) එක මොකක්ද? Security, Transaction Fees etc. කොහොමද
  6. surflive

    Laptop එකේ Battery එක and Display එක replace කරගන්න හොඳ place එකක්

    මචන්ලා, Laptop එකේ Battery එක and Display එක replace කරගන්න හොඳ place එකක් කියාගෙන යන්න පුලුවන්ද ? ඔයාලට recommend කරන්න පුළුවන් හොඳ place එකක් වෙන්න ඕනේ (Colombo අවට) මේකට කොච්චර විතර Cost එකක් යයිද මචන්ලා ? Lap Model Asus X556U Series
  7. surflive

    රට ඇතුලේ ණය ප්‍රතිව්‍යුහගත කරොත් Treasury Bills දාපු අයට කෙල වෙයිද?

    රට ඇතුලේ ණය ප්‍රතිව්‍යුහගත කරොත් Treasury Bills දාපු අයට කෙල වෙයිද? What is the effect for Treasury Bills if there is a domestic debt restructuring? Please advise!
  8. surflive

    රුවට රුව Teledrama (2001)

    රුවට රුව(2001) Teledrama eka hoyaganna widihak tiyenawada machanlaa?
  9. surflive

    Power නැති වෙලාවට SLT 4G වැඩද?

    Power නැති වෙලාවට Mobitel, Dialog 4G දෙකම වැඩ නැහැනේ ! SLT 4G වැඩද(router ekata power dunnoth)? Signal Thiyenawada Area Eke Power Nathi Welawata?
  10. surflive

    Wise Transactions Rejecting :(

    Machanla, Wise LKR account ekata salli top up karaganna widihak na credit and debit cards okkoma bank walin reject karanawa transaction eka. Bank eken ahuwama kiyanawa CBSL eken reject karanna kiyalalu tiyenne. Mekata solution ekak tiyenawada? Please help.
  11. surflive

    Dollar සංචිත නැතුව මහා බැංකුව කොහොමද මෙහෙම Dollar එක පාලනය කරන්නේ ?

    Dollar සංචිත නැතුව මහා බැංකුව කොහොමද මෙහෙම Dollar එක පාලනය කරන්නේ ? දන්නා අය අදහස් දක්වන්න! අනික් අය Bump එකක් දාගෙන යන්න. හැමෝටම වැදගත් වෙයි!
  12. surflive

    Power නැති වෙලාවට SLT Fiber වැඩද?

    Power නැති වෙලාවට Mobitel, Dialog 4G දෙකම වැඩ නැහැනේ ! SLT Fiber වැඩද?
  13. surflive

    15% විශේෂ ජෙය්ෂ්ට පුරවැසි ස්ථාවර තැන්පතු ගිණුම තියෙන අයට එකෙන් Loan එකක් ගන්න පුළුවන් ද ?

    15% විශේෂ ජෙය්ෂ්ට පුරවැසි ස්ථාවර තැන්පතු ගිණුම තියෙන අයට එකෙන් Loan එකක් ගන්න පුළුවන් ද ? පුළුවන් නම් Rate එක කීයද?
  14. surflive

    මෙහෙම ගිහින් USD එක කීයෙන් නවතීද?

    මෙහෙම ගිහින් USD එක කීයෙන් නවතීද? මේ ගැන දැනුමක් තියෙන අය කියාගෙන යන්න බලන්න එත් එක්කම ඒක අපේ රටට බලපාන විදිහ සහ මේකට විසදුම් කියාගෙන යන්න
  15. surflive

    අතේ ඩොලර් 500 තියෙනවා ඒක බැංකුවට ගිහින් රුපියල් කරගන්න පුලුවන්ද ?

    අතේ ඩොලර් 500 තියෙනවා(Cash) ඒක බැංකුවට ගිහින් රුපියල් කරගන්න පුලුවන්ද ? උන් ප්‍රශ්ණ අහනවද ?
  16. surflive

    RFC account වලට remittances එන බැංකු බලෙන් රුපියල් වලට හරවනවද?

    RFC account වලට එන remittances බැංකු බලෙන් රුපියල් වලට හරවනවද? එහෙම කරන්න එයාලට බලයක් තියෙනවද ? දන්න කෙනෙක් ගෙන් උපදෙස් අවශ්‍යයි !
  17. surflive

    සාමාන්‍ය කෙනෙකුට දැන් ඩොලර් ගන්න පුළුවන් තැන් මොනවාද ?

    මචන්ලා, බැංකු වලින් සාමාන්‍ය කෙනෙකුට දැන් ඩොලර් දෙන්නේ නැති නිසා ඩොලර් ගන්න පුළුවන් තැන් මොනවාද ? (Crypto නෙවෙයි Normal Currency Cash)
  18. surflive

    Payoneer USD Needed? Please Help!

    Machanlaa, Mata mage Payoneer account ekata USD tikak ona karala tiyenawa(80 USD withara). Ganna widihak kiyanna puluwanda?
  19. surflive

    අශෝක හඳගම ගේ Alborada movie එක(18+)

    මචන්ලා අශෝක හඳගම ගේ Alborada movie එක හොයාගන්න තියෙනවද?
  20. surflive

    Unlocked Mobile/Pocket/Mifi Router Recommendations Please

    Machanla, Monawada honda Unlocked Mobile/Pocket/Mifi Routers tiyenne ganna? Unlocked kiwwama okkoma (Dialog,Mobitel,Airtel,Hutch) Prepaid, Postpaid okkoma use karanna puluwan ewa wenna oni Signal strength eka, Price eka, Brand eka Model eka ehema comments dagena yanna :yes:

    No contents