Hetuṃ paṭicca sambhūtaṃ, hetubhaṅgā nirujjhati?මේක පට්ට පොයින්ට් එකක්
දැන් ඔයා කන කට්ට
ඔයා පලිත් නැත්නම්
ආණ්ඩුව පළිත් (ඇතුළුව නෑදෑයෝ , රට, ඕනෑ ම දෙවන පාර්ශවයක්)
දෙවියන් (අල්ලා ඇතුළු) පලිත් නැත්නම්
*** කර්මයත් පළි නැත්නම්***
කවුද දැන් පළි?
sambhūtaṃ ඇත්තටම තියෙනවා කියලා ගන්න එක වැරදි. නිකං domain name එකක වටිනාකම වගේ.Hetuṃ paṭicca sambhūtaṃ, hetubhaṅgā nirujjhati?
මෙහෙම කියන පදනම මොකද්ද ? කර්මය පළි නෑ කියන එක ?*** කර්මයත් පළි නැත්නම්***
Ai ban ehema kiyanne.eka avidyawa tiyenakan tiyenawa wage pena ekak hindadasambhūtaṃ ඇත්තටම තියෙනවා කියලා ගන්න එක වැරදි. නිකං domain name එකක වටිනාකම වගේ.
කෙනා ඉන්න තැන අනුව තමා . ගැලවෙන්න ඉන්න කෙනෙක්ට හොදට ඉඳපන් කියලා වැඩක් නෑ. ඉන්න බව ඇත්තටම ප්රශ්න කරන්න ඕන. මුලින් තරහා යන්න ඉඩ තියෙනවා. ඇත්ත කියලා හිතන් ඉන්න ඔක්කොම ත ගහන හින්දාමෙහෙම කියන පදනම මොකද්ද ? කර්මය පළි නෑ කියන එක ?
බුද්ධ ශාසනය ක නිවන් දකින තෙක් ; මාර්ගය තුළ ගමන් කරන කෙනෙක් කර්ම - පල වාදය ගැනත්
නිවන් දැකීමෙන් පසු ( අඩුම සෝවාන් මාර්ගඵලය ) න් පසු හේතු පල වාදය ගැනත් විශ්වාස කරන්න ඕනි නැද්ද කෙනෙක් / ප්රත්යක්ෂ වීම වෙන්නේ නැද්ද ?
සරලව
ශ්රද්ධාව මත කර්මපල වාදයත්
ප්රඥාව මත හේතු පල වාදයත් නිරායාසයෙන් වැටහීම
වෙන්නේ නැද්ද ?
කර්මපල ය පිළිගන්න ඕනි නැද්ද සංවේගය ඉපදිලා නිවන් මාර්ගයට යොමු වීමට ?
මං ඒක ගත්තේ ඔයාගේ domain එකේ උදාහරණයක් විදිහට සම්බුත කියන්නේ perceived value එක වගේ දෙයක්.Ai ban ehema kiyanne.eka avidyawa tiyenakan tiyenawa wage pena ekak hindada
බුද්ධ ශාසනය ක නිවන් දකින තෙක් ; මාර්ගය තුළ ගමන් කරන කෙනෙක් කර්ම - පල වාදය ගැනත්
ඒක හොදයි. ඒත් විශ්වාසයක් තියන්න පුලුවන් වෙන්නේ සක්කාය දිට්ටිය නිසා. ඒක විශ්වාස කරන්, පින් කරන ගමන්, බන අහලා ඔතන පාස් කරන් ලෝකෝත්තර සම්මා දිට්ඨියට යන්නම ඕනේ.