20mක 30ක zoom range එකක් තියෙන හොද system එකක් recommend කරපන්කෝ. අර කතා කරන්න පුළුවන් sim දාන ජරාවල් නෙමෙයි. එකක් ගත්ත ලෙඩ ගොඩයි. මට ඕන nvr එකක hard එකකට save වෙන සම්පුර්ණ system එකක්.
hikvision thama itin20mක 30ක zoom range එකක් තියෙන හොද system එකක් recommend කරපන්කෝ. අර කතා කරන්න පුළුවන් sim දාන ජරාවල් නෙමෙයි. එකක් ගත්ත ලෙඩ ගොඩයි. මට ඕන nvr එකක hard එකකට save වෙන සම්පුර්ණ system එකක්.
මචං cameras වලයි nvr එකෙයි models දාන්න පුලුවන්ද? model අම්බානක් තියෙනවා site වල. හැමේකෙම specs එක වගේ.Ezviz gehuwa, cloud ekata upload wenna dala thiyenne.
Loku awlak nam une ne thama, dan almost 4 years.
මචං cameras වලයි nvr එකෙයි models දාන්න පුලුවන්ද? model අම්බානක් තියෙනවා site වල. හැමේකෙම specs එක වගේ.
Ali eken badu gennagana DIY gahapan costbeka witharai yanneCameras 6k wage gahanawa nam dan keeyak wenawada bn?
mchg kohomada cloud upload wenna damme? lankawata cloud support na neda?Ezviz gehuwa, cloud ekata upload wenna dala thiyenne.
Loku awlak nam une ne thama, dan almost 4 years.