මේ සීයට අවුරුදු 100ලු.. 😱

NRTG

Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    ඒ කාලේ අයට හොද කෑම බිම ලැබුනා, ස්වාභාවයෙන්ම ජීවිතය හැඩ ගැහිලා තිබුනේ ඇගට වියායාම එක්ක ජිවන රටාවක්, අනික ස්ට්‍රෙස් එක අඩුයි හොද පිරිසිදු වාතය හුස්ම ගන්න තිබුනා. ඉතින් පරමායුෂ නතින්
     
    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,002
    113
    උඩරට
    ඒ කාලේ අයට හොද කෑම බිම ලැබුනා, ස්වාභාවයෙන්ම ජීවිතය හැඩ ගැහිලා තිබුනේ ඇගට වියායාම එක්ක ජිවන රටාවක්, අනික ස්ට්‍රෙස් එක අඩුයි හොද පිරිසිදු වාතය හුස්ම ගන්න තිබුනා. ඉතින් පරමායුෂ නතින්
    ai chandrikawa bande
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    කෑම, ලයිෆ්ස්ටයිල් එක, දැන් උන් පඩිය ආවම කොහේ හරි ගිහින් කාගෙන කාගෙන යනව, තෙල් ගොඩ, පිටි ගොඩ, කන චිකන් එක කොහොමත් ශුවර් නෑනෙ, දාන සෝස් එකේ ඉඳන් කන්නෙ වස, උන් දන්නෙත් නෑ උන් කන්නෙ වස කියල, කඩවල් වල උන් දන්නෙත් නෑ ඒව වස කියල ගොඩක් වෙලාවට...

    ලංකාවේ කඩ කෑම, කොහෙන්වත් නියාමනය වෙන් නෑ, ඕන ජරාවක් හොඳට හදල තව ඕන නම් යූටියුබ් එකෙත් අර තඩිය වගේ එකෙක් හොයන් ප්‍රමෝට් කරාම සිංහලු දුවල ඇවිල්ල කන්නෙ... දැන් ඉන්න උන් නම් 50 වෙද්දි ඩවුන් :(
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    ඒ කාලේ ගොඩක් අය කෑවාට හොදට මහන්සි උනා
    වාහන තිබ්බේ නෑ, ගොඩක් ගමන් ගියේ පයින්
    ඉස්සර මට මතකයි අපේ ඕවිටෙන් තමයි ඔක්කොම වගේ එළවලු ගන්නේ
    සතියකට සැරයක් පොලට යන්නේ එකත් පයින්
    අනික නාගරීකරණය වෙලා නැති ගම් වල ආයුෂ වැඩියි, සතෙක් කාලා හරි ඇක්සිඩන්ට් හරි උනේ නැත්තන්
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    බලපන් sir david attenborough 97 වයස තවම ගැම්මට ඉන්නවා ..ඔය වයස යන සින් එක විද්‍යාත්මකව වෙන්නේ සයිල වල wastages හරි ආකාරව බැහැර කරන්න බැරිවීම ..මොනවා හරි සීන් එකක් හොයාගත්තෝත් ..ඔය ප්‍රොසෙස් එක කරන්න 200 + ජිවත් වෙන්න පුලුහන් ..මොකද සයිල වල ෆන්ශනලිටි එක තියනවා අවූරුදු 200 විතර ..ඔය වරනාසි වල 95 100 වගේ පොරවල් ඉන්නවා ..ඔය හිමාලයේ එහෙම ඉන්නවා කියන්නේ පොරවල් අවූරුදු 200 300 ඒවා වෙන්න පුලුහන් දේවල් ...මොකද ශරීරයේ ඔය මැකනිසම් එක තියනවා වෙන්න පුලුහන්
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,376
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    මෙහේ 70-80 ආච්චිල කාර් එකේ තනියෙන් එන්නෙ බඩු අරන් යනව තනියම, අපේ ආච්චිලත් ඉන්න කාලෙ හොඳට ඇවිදල හිටිය, දැන් ගෑනු 40 පැන්න ගමන් තප්පදෝර තාර බැරල් වගේ 😁 ඉතිං ලෙඩ නැතුව ඉඳීද, පිරිමිත් එහෙම තමා, 30 වෙද්දි බඩ දාල අන්කල්ල වෙනව...

    මේ කමෙන්ට් දකිද්දි මතක් උනේ, ආච්චිල දෙන්න සීයල දෙන්න අපේ අම්මල තාත්තල දැන් බොන බෙහෙත් බිව්වෙ නෑ, අන්තිම කාලෙ තමා බෙහෙත් බොන්නත් පටන් ගත්තෙ, බඩවල් එහෙම නෑ ආයෙ සුපිරියට හිටිය, සීයලත් ආයෙ ඕන දේකට රෙඩි... නෑ බෑ ඇඬිලි නෑ කම්ප්ලේන් මුකුත් නෑ, කාල බීල සැපේ හිටිය... මොනවම හරි ගෙදර වත්තෙ වැඩක් හරි කරනව, නිකන් හිටියෙම නෑ... ගලිවර්ල වගේ උස 😁❤️
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797

    Boru katha bung…Life expectancy adu una ratak pennepan puluwannan….
     
    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,448
    6,325
    113
    අපේ සීයා නන් අවුරුදු 85+ත් කුඹුරට ගියා මතකයි. තාත්තාගේ තාත්තත් අවුරුදු 90+ ඉදලා තියෙනවා. දෙන්නම 100+ හිටිය වෙන්නත් පුළුවං ඒ කාලේ උප්පැන්න හරියට හදලා නැති නිසා කාගේවත් හරි උපන්දින දන්නේ නෑ.

    ගොඩක් ඔය gen එකේ ලංකාවේ අයත් ඉදලා තියෙනවා 80+ වත්. දැන් ඔය නැති උන රෝනි ද මැල් එහෙමත් 99 යි

    අනික් සීන් එක අනික් ජෙන් වල උන් කොච්චර ඉදීද කියන්න තාම කල් නෑ නේ 😂
    ඒ කාලෙ අය ඉන්න ඇති. දැන් ඉන්න අය 60 වෙද්දි ලෙඩ කෝටියයි. මගෙත් මී ආච්චිගෙන් පස්සෙ ඉන්න හැමෝට ම 60 70 වෙද්දි එක එක ලෙඩ. ඉතින් 100ක් නම් ඉන්නෙ නැති වෙයි.මී ආච්චි නම් 100 පැනල හිටියා. ඉස්සර මිනිස්සු දඩ මස් හරි කෑව. පස්සෙ ප්‍රොටීන් පොඩ්ඩයි කාබ්ස් ගොඩයි සෞඛ්‍ය පොතට ආවා.:baffled: