පොකුණක් හදන්න////

Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
පොකුණක් හදන්න////

මම ගෙදර පොඩි පොකුණක් හදන්න හිතගෙන ඉන්නවා... පොඩි water fall එකක් එක්ක මෙක හිතුනෙ TV ප්‍රොග්‍රමෙ එකක් දැකල..

ගෙදරින් ලෙසටම බර බරෙ....
ඔක ජරා වෙනවා...
මම අස් කරන්නෙ නැති වෙයි..
ගෙම්බො බොවෙනවා.... උන් ව කන්න නයි එනවා....

කවුර් හරි මෙක ගැන දන්න එකෙක් පොඩි advice එකක් දෙනවද... විශෙශයෙන්ම ගෙම්බො case එකට

මෙ වගෙ project එකක් කරන්න ගිහින් කෙළව ගත්ත experience තියනවනම් දාපල්ලා.... ලොකු උදව්වක්....
 
Lanka_HItler

Member
May 29, 2015
805
142
0
colombo
Oya kawuruth kiyana dewal wadak naha ban.ubata hithenawanam ubata asa de uba karapan marenna kalin.
ඒක ඇත්ත බම්... ඒත් ගෙම්බො එන කෙස් එක මම දැකලා තියනවා... ගෙදර උන් ඉතින්ක් ඔක්කොටොම වගේ කියන්නෙ ඔකට සොලුශන් එකක් නෑ කියලා... එ උනාට මොනවා හරි ක්‍රමයක් ඇති.. ඊකයි මෙකට දාලා බැලුවෙ....
 
SBWoof

Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    පොකුණක් හදලා එකට පිරානා එකෙක් දාපන් එතකොට ගෙම්බෝන්ගෙන් කරදරයක් නෑ :yes:
     
    Last edited:

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    nyZlZuP.jpg
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    gon wada kerane epa sutto. oken watura tika nasti wena eka witharai wenne. ita wada hondai malu athi kerepan
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ලොකු මාලු දැම්මොත් ගෙම්බො එන්නෙ නෑ . පොන්ඩ් එකේ පැල කරනවනම් ඒව පෝච්චි වලට විතරක් මඩ දාල පොන්ඩ් එක ඇතුලෙන් තියන්න . පොන්ඩ් එක පුරාම මඩ දැම්මහම තමා ගොඩක් ගෙම්බො එන්නෙ
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ලොකු මාලු දැම්මොත් ගෙම්බො එන්නෙ නෑ . පොන්ඩ් එකේ පැල කරනවනම් ඒව පෝච්චි වලට විතරක් මඩ දාල පොන්ඩ් එක ඇතුලෙන් තියන්න . පොන්ඩ් එක පුරාම මඩ දැම්මහම තමා ගොඩක් ගෙම්බො එන්නෙ

    Thnaks machan
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,337
    113
    apo ow bn. :angry::angry: api thaththa awurudu 5kata withara kalin gaththa geyak eke thibba waterfall + pond. Gembo awilla mala wadayak. Raata nida gannawath ba gembo dahas ganak kagahanawa.
    anthime kadala damma waterfall ekai pond ekai.

    Gembo nathi pond hadanna puluwan ban salli tikak atha diga arala wiyadam karanna puluwannam.:D
     
    Lanka_HItler

    Member
    May 29, 2015
    805
    142
    0
    colombo
    ලොකු මාලු දැම්මොත් ගෙම්බො එන්නෙ නෑ . පොන්ඩ් එකේ පැල කරනවනම් ඒව පෝච්චි වලට විතරක් මඩ දාල පොන්ඩ් එක ඇතුලෙන් තියන්න . පොන්ඩ් එක පුරාම මඩ දැම්මහම තමා ගොඩක් ගෙම්බො එන්නෙ

    කාෆ්ලා ගෙම්බො කන්නෙ නෑ කියලා එකෙක් කිව්ව.. ඌ ගාව පොකුණක් තියනවා... මම ඇස් දෙකටම දැක්ක තඩි කාෆ්ලා 4 දෙනෙක් ඉන්න පොකුනෙ ලෙසටම ඉස්ගෙඩියො පිරිලා... වෙන මාළු ජාති ගැන දන්නවද ඉස්ගෙඩියො කන... පිරානා වගෙ උන් ඇර....
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    Gembo nathi pond hadanna puluwan ban salli tikak atha diga arala wiyadam karanna puluwannam.:D
    ape thibbe eliye pond ekak, gedara athule neme machan. eliye thiyena ekaka gembongen berenna amarui.
    anith eka kohoma pond haduwath tika kalayak yaddi epa wenawa, water motor dala yana current, lighting, cleaning walata mahansiya e okkoma baluwama wadak naa. maduruwo ehema bo unoth dada kannath wenawa.
     
    LotofMoney

    Junior member
  • Jun 30, 2018
    224
    13
    18
    කොල්ලෝ පාත්ත පැටවූ ජෝඩුවක් දාපන්. ලස්සනත් එක්ක. ගෙම්බන් ව උන් කයි
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,337
    113
    ape thibbe eliye pond ekak, gedara athule neme machan. eliye thiyena ekaka gembongen berenna amarui.
    anith eka kohoma pond haduwath tika kalayak yaddi epa wenawa, water motor dala yana current, lighting, cleaning walata mahansiya e okkoma baluwama wadak naa. maduruwo ehema bo unoth dada kannath wenawa.

    Uba kiyana de atththa eth machan asawal nam kokath ohomane.pond ekata withakma nemeyi hithapan api aluth phone ekak ganna asawen innawa kiyala.eka api aran sathiyak dekak yanakota eke ara thibba asawa nathi wela yanawa.ohoma thamai hamadema.eth hariyata maintains karanawanam pond ekak kiyanne aththatama ape stress ekata ehema godak hoda deyak.hawasata gihin malunta kama dala un kana hati uda udan balan inna eka mama nam aasama wadak.eka wenama athal ekak ban.carp la wage loku malu 20k wage inna ona habayi.:D
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    කාලයක් යනකොට එපාවෙන එක තමයි කේස් එක. සුද්ද කරන්න කම්මැලි හිතෙනවා. මාලු ටික අපරාදෙ මැරෙනවා. ගෙම්බො කේස් එක නම් එපා වෙනවා. මම එකක් හදලා ගෙඹි විමානෙ. බැරිම තැන කඩලා දැම්මා.