1. dayamperera

    Horana Bandaragama Help

    පිටකොටුවට ආවම බණ්ඩාරගම AC බස් තියෙනවා . දෙහිගම කියන ගමනම් ඇහුවෙත් අදය් .
  2. dayamperera

    දියර කිරි හා ශ්‍රී ලාංකීය කිරිපිටි

    මේක පුළුවන් තරම් share කරමු .කිරි ගොවියොත් ගොඩ .රටේ සල්ලිත් ඉතුරුය්.
  3. dayamperera

    Niroshan gen mada gahana kunu jepponta kane paarak

    තොට අමු කැවිලද කොලුවො 88 ,89 උනේ ඕකේ අනිත් පැත්ත . රට වෙනුවෙන් සටන් කලේ JVP එක . උන්ව මරල ටයර් සායවල් වල දැම්මේ රජයේ නිල සහ නොනිල හමුදා .
  4. dayamperera

    විජේවීරට ඇඳපු වෙලාවෙ

    ඔව්නේ....පොඩි හොරකමටත් පක්ෂෙන් අය්න් කරනවනෙ . කවද රටට ගැලපෙන විදිහට හැදෙය්ද මන්ද ............
  5. dayamperera

    විජේවීරට ඇඳපු වෙලාවෙ

    දැන් ඉන්නේ බයගුල්ලො බන් . අනිත් එක ඒක ප්‍රායෝගික නෑ .කුඩ්ඩො පිරිලා රටේ . උන්ට රටෙන් වැඩක් නෑ.ඉගෙනගත්ත එවුන් ටික කීයක් හරි හොයාගෙන පාඩුවේ ඉන්නවා උන්ගෙත් සිහිනේ රටෙන් පනින්න මිසක් රට හදන්න නෙවෙය්
  6. dayamperera

    UNP දැවැන්තම_ජනගග

    U R karot:P:P:P:P:P:P:P:P:P
  7. dayamperera

    Kalutara Bodhiya by Drone- Mavic 2 Zoom, Sri Lanka

    කළුතර BUMP!
  8. dayamperera

    කළගෙඩියද? ලාම්පුවද? මේ සෙල්ලමට ලෑස්ති වෙන&#353

    එක ටොපියක් කාපු එකේ තව ටොපියක් කන එකක් නෑ මෛත්‍රී. දැනටම වියවස්තාව කඩලනේ ඉන්නේ
  9. dayamperera

    ජනමතවිචාරණයක් එයි?

    එහෙම ඕන ඕන වෙලාවට ජනමත විචාරන තියන්න ජනාධිපතිට බෑ. තව අවරුදු එකහමාරක් කොහොමත් ඉන්න වෙනව මොනා කරන්නත් .
  10. dayamperera

    රනිල්ගේ ෆෙඩරල් ව්‍යවස්ථාව සහ ලංකාවේ සිංහ

    මහින්දගේ අවුල හොරකම් + වංචා දූෂණ රනිල්ගේ අවුල ෆෙඩරල් + වංචා දූෂණ jvp එකට දුන්නනම් ඔය දෙකම නෑ :P:P:P:P:P:P:P:P:P:P:P:P:P
  11. dayamperera

    පාර්මේන්තුව විසුරුවීම පිළිබද තීන්දුව වි&

    ප්‍රශ්නේ තියෙන්නෙ අපේ රටේ පාලකයෝ හිතන්නේ බලය ගැන මිසක් රට ගැන නෙවෙය්නේ . අවරුද්දකට මැතිවරණ දෙකතුනක් තියන්න වෙය් . අන්තිමට රට චීනට විකිනෙය් .චන්දෙකටත් කෝටි හාරපන්සීයක් යනවනේ .
  12. dayamperera

    ඉංග්‍රීසි උදව්වක් ??

    google translate එකට යන්න ඒකෙ වචනේ කියවනවා
  13. dayamperera

    අරගලය තුළින් මතුවූ සැබෑ නායකයින්

    ඔහොම බලලා තමය් අන්තිමට බය්යන්ට කටඋත්තර නැතිවෙන්න දෙන්නෙ.....:D:D:D:D
  14. dayamperera

    China Cannot Turn The Philippines Into Another Sri Lanka දැන්_සැපද??

    මහින්ද ගත්තට ගෙවන්න උනේ රනිල්ටනේ .. ණය වලට සහන කාලයක් තියෙනවා .
  15. dayamperera

    ප්‍රජතන්ත්රවාදයේ මුර දේවතාවන් එදා

    දාන්න දාන්න මඩ ගහන තරමටනේ ගෙවන්නෙ...:P:P:P:P:P
  16. dayamperera

    ණය_නොගෙව්වොත්_රට_අසාදු_ලේඛනයේ

    :P:P:P:Pණය නම් මහින්ද මහින්ද නම් ණය:P:P:P
  17. dayamperera

    ජනතා_විමුක්ති_පෙරමුණ..........

    lol... මම එච්චර බාලයෙක් නෙවෙය් පුටේ..........
  18. dayamperera

    කැමතිද

    ප්‍රශ්නෙ තියෙන්නෙ මුන් නැත්නම් එන්නේ පොහොට්ටුවනේ . ඒකෙ ඉන්න එවුන් ගොඩක් ගෝත්‍රිකයෝ වගේ .ජාවාරම් කාරයෝ ,අරක්කු කොම්පැනි කාරයෝ ,බාර් කාරයෝ ,රේස් බය් කාරයෝ ,හොටෙල් අය්තිකාරයෝ . ඊගාවට බහුතරය පට්ට නූගත්තු .ඔවුන් එකෙක්වත් රටට ආදරේ නිසා දේශපාලනය කරන්නෙ නෑ .ඉස්සරනම් ඔයවගේ සෙට් එක වැඩියෙන් හිටියෙ unp...
  19. dayamperera

    ඔබ දන්නවාද?

    ඔය රෙද්දෙ පළාත් සබාවනම් නැති තරමට හොඳය්. රටේ සල්ලි කන එක විතරය් ඕකෙන් කරන්නෙ ඕක ගෙනාවේ ඉන්දියාවේ ඕනෑවට මිසක් ලංකාවේ මිනිස්සුන්ට ඕනෑවට නෙවෙය්

    No contents