අවරුදු 100 ක් ගියත් මහා පක්ෂ දෙකට මේ රට ගොඩගන්න බෑ තමය් .
කොළඹ වරායත් බාගෙට බාගයක් දැන් විකුණලා ඉවරය් .
චන්ද්‍රිකා ටිකක් වික්ක ,මහින්ද ටිකක් වික්ක . රනිල් ඉතුරු ටික විකුනන්න ලැස්ති වෙනව.
jvp එක තනියෙන් ෆය්ට් කරනව මේවට විරුද්ධව . දරුවන්ට අනාගතේදී රටක් ඕනෙනම් මේ රට
විකුණන් කන , රට චීන ණය උගුලෙ...