බහුතරයක් ඕනෙ නෑ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනිවාර්යෙන් බහුතරයක් ඔනෙ නැ, විවස්තාවෙ තියෙන්නෙ ''බහුතරය ඇතැයි ජනාධිපතිවරයාට හැගීයන මන්ත්‍රීවරයා රටේ අගමැති වේ'' කියල.. විවස්තාවෙ කොහෙවත් කියල නැ ''113ක් පෙන්නුවට පසු අගමැති නම් කල යුතුයි'' කියල..ගූ ඇන්පී කරයො දුකට අඩන්නෙ ඔය..:lol::lol: ඒත් අපේ හිටපු ජනාධිපතිතුමාට දැනටම බහුතරය තියෙනව..:):)
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    අගමැති පත්කරන්නේ ජනාධිපති උනාට අගමැති ඉවත් කරන්න බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට .
    පාර්ලිමේන්තුවේ බහුතරය නැති කෙනෙක් අගමැති උනාම ආණ්ඩුව අස්ථාවරය්. අයවැයක් ගෙනාවම පරාද වෙච්චගමන් ආණ්ඩුව ඉවරය් .

    දැන් චන්දයක් තියනවනම් ඒකට වැඩියෙන්ම කැමත් මහින්ද.. දැන් රනිල්ට කීයටවත් 2015 අගෝස්තු ගත්ත ආසන ගාන චන්දෙකින් ආපහු ගන්න බැ බන්.. ඉතින් රනිල් බලන්නෙ චන්දෙකට නොගිහින් මේක ගොඩින් බේරගන්න.. චන්දෙකට ගියොත් මහින්දගෙ පක්ශෙ තනියම පාර්ලිමේන්තුවෙ බහුතරේ ගනී දැන් තියන තත්වෙ හැටියට..
     
    Harvey Specter

    Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    අනිවාර්යෙන් බහුතරයක් ඔනෙ නැ, විවස්තාවෙ තියෙන්නෙ ''බහුතරය ඇතැයි ජනාධිපතිවරයාට හැගීයන මන්ත්‍රීවරයා රටේ අගමැති වේ'' කියල.. විවස්තාවෙ කොහෙවත් කියල නැ ''113ක් පෙන්නුවට පසු අගමැති නම් කල යුතුයි'' කියල..ගූ ඇන්පී කරයො දුකට අඩන්නෙ ඔය..:lol::lol: ඒත් අපේ හිටපු ජනාධිපතිතුමාට දැනටම බහුතරය තියෙනව..:):)
    :lol::lol::lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    දැන් චන්දයක් තියනවනම් ඒකට වැඩියෙන්ම කැමත් මහින්ද.. දැන් රනිල්ට කීයටවත් 2015 අගෝස්තු ගත්ත ආසන ගාන චන්දෙකින් ආපහු ගන්න බැ බන්.. ඉතින් රනිල් බලන්නෙ චන්දෙකට නොගිහින් මේක ගොඩින් බේරගන්න.. චන්දෙකට ගියොත් මහින්දගෙ පක්ශෙ තනියම පාර්ලිමේන්තුවෙ බහුතරේ ගනී දැන් තියන තත්වෙ හැටියට..

    තනියම? :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් චන්දයක් තියනවනම් ඒකට වැඩියෙන්ම කැමත් මහින්ද.. දැන් රනිල්ට කීයටවත් 2015 අගෝස්තු ගත්ත ආසන ගාන චන්දෙකින් ආපහු ගන්න බැ බන්.. ඉතින් රනිල් බලන්නෙ චන්දෙකට නොගිහින් මේක ගොඩින් බේරගන්න.. චන්දෙකට ගියොත් මහින්දගෙ පක්ශෙ තනියම පාර්ලිමේන්තුවෙ බහුතරේ ගනී දැන් තියන තත්වෙ හැටියට..

    අනිවාර්යෙන් මතකනෙ ගම්සබාවට මොකෝ උනේ කියල...2020 මාර්තු වෙනකන් පාර්ලිමේන්තුව විසුරවන්ඩ බැ විවස්තාවට අනුව,එතකන් බාරකාර ආණ්ඩුවක් යන්නෙ.. ..
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    තනියම? :lol:

    මහින්ද පොහොට්ටුව කියල පක්ශයක් අටවගෙන මාස දෙකකින් ඒ පක්ශෙ ප්‍රාදේශීය සභා චන්දෙට ඉදිරිපත් කරල 60% ක් විතර ප්‍රාදේශීය සභා දිනුවනෙ බන්.. ඉතින් එහෙම ඉන්න මහින්දට දැන් නිදහස් පක්ශෙ බාරදුන්න කියන්නෙ කොහොමත් පාර්ලිමේන්තුවෙ බහුතරේ ගන්න එක අමාරු නැ බන්..

    දැන් UNP එකට චන්ද නැති වෙන්න එක හේතුවක් ඔය රනිල් පක්ශ නායක වෙන එක.. අපේ සීයත් කැපුවත් කොල, ඉස්සර ඉදන්ම ප්‍රේමදාසට support කලේ.. හැබැයි සීයටත් රනිල්ව පේන්න බැ.. ගොඩක් පාරම්පරික UNP කාරයොන්ට රනිල්ව පේන්න බැ..
     
    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    අනිවාර්යෙන් බහුතරයක් ඔනෙ නැ, විවස්තාවෙ තියෙන්නෙ ''බහුතරය ඇතැයි ජනාධිපතිවරයාට හැගීයන මන්ත්‍රීවරයා රටේ අගමැති වේ'' කියල.. විවස්තාවෙ කොහෙවත් කියල නැ ''113ක් පෙන්නුවට පසු අගමැති නම් කල යුතුයි'' කියල..ගූ ඇන්පී කරයො දුකට අඩන්නෙ ඔය..:lol::lol: ඒත් අපේ හිටපු ජනාධිපතිතුමාට දැනටම බහුතරය තියෙනව..:):)

    If this is true, if Executive president could name any one that he "FEELS" who has the majority of parliament as PM, why we have general election at all? if presidents "FEELING" overrides peoples vote what is the meaning of democracy? and elections?
    If this appointment was done solely based on what President feels, then he should ask that person to show his majority ASAP.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    If this is true, if Executive president could name any one that he "FEELS" who has the majority of parliament as PM, why we have general election at all? if presidents "FEELING" overrides peoples vote what is the meaning of democracy? and elections?
    If this appointment was done solely based on what President feels, then he should ask that person to show his majority ASAP.

    ඒකට බන් රනිල 19 විවස්තා සoසෝධනය ලියන වෙලාවෙ හරියට ලියුවනම් ඉවරනෙ, මක්කටද ''හැගීයන'' ලබ්බක් දැම්මෙ????? හරියට උබ කතාකරන්නෙ මේ මම දැම්ම වගේනෙ,:lol::lol: අල්ල ගනින් ගිහින් රනිලව..:P:yes::yes:
     
    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    ඒකට බන් රනිල 19 විවස්තා සoසෝධනය ලියන වෙලාවෙ හරියට ලියුවනම් ඉවරනෙ, මක්කටද ''හැගීයන'' ලබ්බක් දැම්මෙ????? හරියට උබ කතාකරන්නෙ මේ මම දැම්ම වගේනෙ,:lol::lol: අල්ල ගනින් ගිහින් රනිලව..:P:yes::yes:

    Oh Dear, There are enough learned constitutional lawyers in SL to properly include a clause in constitution. I don't think SL Lawyers are stupid enough to include a clause like that. What a joke! Presidents feelings doesn't have any value on choosing PM. it is the parliamentary majority, ask any grade 6 child, even they know that.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,041
    8,299
    113
    Chilaw
    අනිවාර්යෙන් බහුතරයක් ඔනෙ නැ, විවස්තාවෙ තියෙන්නෙ ''බහුතරය ඇතැයි ජනාධිපතිවරයාට හැගීයන මන්ත්‍රීවරයා රටේ අගමැති වේ'' කියල.. විවස්තාවෙ කොහෙවත් කියල නැ ''113ක් පෙන්නුවට පසු අගමැති නම් කල යුතුයි'' කියල..ගූ ඇන්පී කරයො දුකට අඩන්නෙ ඔය..:lol::lol: ඒත් අපේ හිටපු ජනාධිපතිතුමාට දැනටම බහුතරය තියෙනව..:):)

    එහෙනම් බන් මොන මගුලක්ද කරන්නේ මුන් මේ සති 3 ක් පාර්ලිමේන්තුව කල් දාල ? :angry: අර පකයව එලෝලා දන්නනේ තියෙන්නේ, මොකටද සති තුනක් බලන් ඉන්නේ :baffled:
     
    kasun757

    Well-known member
  • Jan 12, 2011
    984
    155
    63
    අර ඒ කාලෙ දී.මූ පත් කරේ බහුතරයක් ඉදලද බන්
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    අර ඒ කාලෙ දී.මූ පත් කරේ බහුතරයක් ඉදලද බන්

    ඒ 18 වැනි විවස්ථාව සංශෝධනය යටතේ. දැන් 19 තියෙන්නේ.

    මේ කාරනේ බේරුම් කරන්න ඉක්මනට පාර්ලි‌‌මේන්තුව රැස් කරන්න වෙයි, නැත්තං අධිකරණයයෙන් අර්ථ නිරූපණයක් ගන්න වෙයි.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,535
    5,757
    113
    බහුතරයක් නෑතුව කොහොමදබන් කිසිම පනතක් සම්මත කරගන්නේ
    කොච්චර හොද දෙයක් උනත් විපක්ශය විරුද්දයී, ඔනේම පජාත දේකට ආණ්ඩුව පක්ශයී.
    පඩි වෑඩිකරගන්න ඔය කාලකණ්ණි 225න පක්ශයී.
    ඔන්න ඈත්ත... :angry::angry::angry:
     
    Harvey Specter

    Junior member
  • Jun 8, 2018
    159
    10
    18
    Oh Dear, There are enough learned constitutional lawyers in SL to properly include a clause in constitution. I don't think SL Lawyers are stupid enough to include a clause like that. What a joke! Presidents feelings doesn't have any value on choosing PM. it is the parliamentary majority, ask any grade 6 child, even they know that.
    president feeling have a value machan. that is what called executive powers. dont confuse this is not something bring up in 19th amendment. this provision was there since 1978.
     
    siraa katawa