1. ruwanHM

    කොටුව station ඉඳන් Royal College

    යන්න තියෙන බස් මොනවද
  2. ruwanHM

    Highland premium ice cream

    Premium ice cream ගන්න තියෙන්නෙ කොහෙද ------ Post added on 1738662708
  3. ruwanHM

    Union place අවට

    දවල්ට කෑම කන්න හොඳ තැන් මොනවද තියෙන්නෙ
  4. ruwanHM

    Lenovo Laptop

    Lenovo laptop ekak ganna baluwe. LOQ brand eke. budget eka 275k. Lenovo official web site eke inna dealersgen kawuda honda. https://www.lenovo.com/lk/en/contact/ ------ Post added on 1736220968 Me IT Gallery eke price eka. me lap eka me ganata worth da ------ Post added on 1736221170
  5. ruwanHM

    බඩ අඩු කරගන්න

    හොඳ පහසු ක්‍රම මොනවද
  6. ruwanHM

    බොරැල්ල, රාජගිරිය අවට බෝඩිම්

    Single room, බෝඩිම ක්‌ හොයාගන්න ඕන
  7. ruwanHM

    Birthday gift for kid

    මචංලා, අවුරුදු 5 ළමයෙකුගෙ උපන් දිනයට තෑග්ගක් දෙන්න හිතාගෙන ඉන්නවා. ළමයා ගොඩක් ආස හාවන් ට, ටෙඩී බෙයා වගේ රෙදි වලින් හදන හාවෙක් ගන්න පුළුවන් කොහෙන්ද
  8. ruwanHM

    හොඳ බෙල්ට් එකක්

    පතුරු යන්නෙ නැති, හම යන්නෙ නැති හොඳ බෙල්ට් මොනවද ගන්න තියෙන්නෙ
  9. ruwanHM

    කොළඹ සිට කුරුණෑගල

    රෑ කීයටද අන්තිම බස් එක තියෙන්නෙ. කොටුව ඉඳලා
  10. ruwanHM

    බෝඩිං කාමර

    කැලණිය, බුළුගහ හන්දිය, පට්ටිය හන්දිය, අවට බෝඩිං කාමරයක් හොයා ගන්න ඕන. දන්න හොඳ තැනක් තියනවා නම් කියන්න. Single room
  11. ruwanHM

    Leather Belt

    Pita kotuwe leather belt ganna thiyane koheda
  12. ruwanHM

    කොටුවෙ සිට අවිස්සවේල්ල

    bus එකෙන් යනවනම් ළග පරණ පාර ද අලුත් පාර ද
  13. ruwanHM

    IBC Tanks

    Kurunegala me wage used tanks ganna thanak dannawada?
  14. ruwanHM

    දේශපාලන වහල්භාවය

    https://www.ada.lk/breaking_news/%E0%B6%B8%E0%B7%90%E0%B6%BB%E0%B7%94%E0%B6%AB%E0%B6%AD%E0%B7%8A-%E2%80%99%E0%B6%85%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B7%8F%E2%80%99-%E0%B6%85%E0%B6%AD%E0%B7%8A%E0%B6%B1%E0%B7%9C%E0%B7%84%E0%B7%90%E0%B6%BB%E0%B7%92-%E0%B6%B4%E0%B7%8F%E0%B6%9A%E0%B7%8A%E0%B7%82%E0%B7%92...
  15. ruwanHM

    PFCA cash withdrawal

    1.PFCA එකට debit card එකක් දෙනවද 2.එකෙන් rupees withdraw කරන්න පුළුවන්ද local ATM වලින් 3. PFCA වල තියන වාසි, අවාසි මොනවද
  16. ruwanHM

    AMD ද Intel ද

    Lenovo gaming Lap එකක්‌ ගන්න හිතාගෙන ඉන්නවා. හැබැයි game ගහන්න නෙමෙයි. Engineering softwares වැඩ වලට. AMD ද Intel ද හොඳ. AMD නම් ටිකක් ගනන් අඩුයි
  17. ruwanHM

    කවුද මේ විරුද්ධ පක්ෂය

    https://www.lankadeepa.lk/latest_news/%E0%B6%B8%E0%B6%BA-%E0%B6%BB%E0%B6%BD%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B4%E0%B6%B1-%E0%B6%85%E0%B6%BB%E0%B6%B1-%E0%B6%B6%E0%B6%9A%E0%B6%BB%E0%B6%BA%E0%B6%A7-%E0%B6%B4%E0%B6%BD-%E0%B6%AD%E0%B6%BA%E0%B6%BD/1-651526
  18. ruwanHM

    Pilawoos

    ඒකෙ කෑම කොහොමද, Fort outlet එකෙන් කාල තියෙන්නෙ කවුද
  19. ruwanHM

    Sneakers

    colombo wala 10k aduwen sneakers ganna puluwan honda shops monawada thiyenne.
  20. ruwanHM

    සුදු අප්පු සහ නිමල්

    Good old days

    No contents