1. nwnbs

    සිත

    සිඳෙන බිඳෙන රළ පෙළකිය නිසල ගැඹුරු සයුරක් මෙන සුළඟෙ දුවන වළකුලකිය දුවන පනින දරුවෙකි දඟ සයුරකි නොනිවන පවසක බිඳකිය දිය කතරක නිරුදක හරි මඟ හරි හැටි යන කල පහනකි දැල්වෙන දොළොස් මස... ඉවර වෙන්න ඉවර වෙන්න තෙල් මාරු කර කර අළුත් තිර දදා පත්තු කරන එකම පහනක්... සමාවෙන්න ඕනෙ හැමෝම...ගොඩක් නිර්මාණ තියෙනව...
  2. nwnbs

    පොඩි මල්

    සුවඳ හිත නිවයි නම් දසුන නෙතු පිනයි නම් ගෙවෙන කෙටි දිවියට මට කුමට බර වැඩි ලොකු මල්...
  3. nwnbs

    පිංතාලිය

    හිතට ආපු තව අදහසක් ලිව්ව...
  4. nwnbs

    එක තැන කැර කෙන අපි...

    එක තැන කැර කෙන අපි... කෙලින් පාරක නැවතුම ඈතක යයි දුර ගමනක අල්ලගෙන දෑතින්ම බර මළු උස්සගෙන කෙලින් පාර පැත්තක අපි කැරකෙයි එක රවුමක ...
  5. nwnbs

    මම වෙනස්...

    හැමදාමත් වගේ ඔන්න මට ආපු තවත් අදහසක් ලිව්වා... :) මම වෙනස් අඳින විදියෙන් කන බොන විදියෙන් ඉන්න විදියෙන් ඔව්...මම වෙනස් උබට වඩා ඒත්... ඇත්තටම අපි වෙනස්ද...? මොනව කෑවත් දිරවන්නෙ එකම විදියට නම්... මොනව ඇන්ඳත් වහගන්නෙ එකම දෙය නම්... මොන විදියට හිටියත් වෙලාව ආවම යන්න වෙනවනම් හැම දේම අතෑරල කල හොඳ නරක...
  6. nwnbs

    පහනක් මෙන්...

    මිනිසත්කම පිනෙන් ලැබුණු දිවි ගෙවන්න මිනිසෙකු ලෙස එළිය දෙන්න නිවෙන තුරුම ඉවසිල්ලෙන් සියල්ලක්ම පහනක් මෙන් නිරතුරු අවනත අටලෝ දහමට ...
  7. nwnbs

    ඔබත් ඇවිදින කුණුගොඩක්ද...?

    ඔබත් ඇවිදින කුණුගොඩක්ද...? මේක ලියන්න හිතුනෙ දැන් දැක්ක දෙයක් නිසා... ඉතිං වෙනදටත් වඩා ගොඩක් අඩු පාඩු ඇති...:( :) වැසෙයි නාසය ලඟදි කුණුගොඩ හලයි කුණු හැමතැන ඇවිදින කුණුගොඩ බාල්දි තැන තැන නැත කුණු ඒවට දාන්නෙ හැමවිට තැන තැන යන එන පරිසර සුරැකුම හැම සතු යුතුකම නොකලොත් එය හැම ගෙවනට වෙයි පව හැම හට...
  8. nwnbs

    දේදුන්න ගැන දුක හිතුනා...

    දේදුන්න ගැන දුක හිතුනා... සිටිනවිට එනතුරු බසයක් දුටුවා අහසේ දේදුන්නක් හිටියනම් ගෙදර පෙන්වනව හැමෝටම කියන්න බැරි උනාට මුවින් විඳිනව ලොකු සතුටක් හිතින් මේ වගේ පුංචි දේවලින් කෝකටත් වගේ බැලුවා වටපිට මගේ මිනිසුන් නම් ඇතේ නමුත් දේදුන්න ගැන වගක් නැතේ මෙච්චර ලොකු අහසේ පෑයූවත් හැමට පෙනෙන සේ කෝටි...
  9. nwnbs

    බැඳීම්...

  10. nwnbs

    වෙන්න හැකිනම් පුංචි ගහක්...

    වෙන්න හැකිනම් පුංචි ගහක්... ඊයෙ හිනා වෙච්ච පුංචි මල් ගස් යායම මැරිල ගිහින් ඒත්... එකම එක පුංචි ගහක් හිනාවෙනව පුංචි මලක් වෙනද වගේම සුවඳින් දඟකාරකමින්... හ්ම්ම්ම්... ‍මටත් හැකිනම් වෙන්න පුංචිම පුංචි ගහක්...
  11. nwnbs

    මම

    තමන් කව්ද මොනවද හිතන්නෙ මොනවද කියන්නෙ මොනවද කරන්නෙ හිතට එන සිතිවිලි තරම්ම... හොඳද මම එන සමහර සිතිවිලි තරමටම... ජරාවක්ද මම කල්පනා කර බැලිය යුතු වෙයි නොඇදිය හැකි නිසාම ඇතුන් ලවාවත් ගිය නුවණ ආපසු
  12. nwnbs

    තත්පර කටුව...

    එකම විදියට කැරකුන තත්පර කටුව එක පාරටම වේගෙන් කැරකැවෙන්න ගත්ත ඊට පස්සෙ වේගය හොඳටම අඩු උනා දැන් තත්පර කටුව හෙලවෙන්නෙවත් නැතිගානයි...
  13. nwnbs

    පික්සු හැදෙනව...pixu hedenawa...

    පික්සු හැදෙනව...pixu hedenawa... <object width="425" height="344"><param name="movie" value="http://www.youtube.com/v/5MeiwLLZjDo&hl=en&fs=1&"></param><param name="allowFullScreen" value="true"></param><param name="allowscriptaccess" value="always"></param><embed...
  14. nwnbs

    මොකක්ද...?

    :oo::oo::oo::oo::oo: ආදරයයි වේදනාවයි එක කාසියක දෙපැත්තක්ලු... ඒත්, මං දන්න විදියට කාසියක පැති තුනක් තියෙනව... ආදරයටයි වේදනාවටයි මැද තියෙන හීනි දාරය... එතකොට ඒක මොකක්ද...??? :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
  15. nwnbs

    Dogs Art...repost da???

  16. nwnbs

    රූප පෙට්ටිය

    :oo::oo::oo::oo::oo: විඩාබර දෑස් තෙහෙට්ටු වුනු මනස ගොඩවුන නිවසට පිට වුණි සුසුම... අඹු දරු සියල්ල කිමිදී රූප පෙට්ටිය තුල නැත හා හූවක් රූප පෙට්ටිය මිස නිමවන විට එකක් ඇරඹෙයි තව එකක් නැත කිසි නිමාවක් පුදුම නාට්‍ය බැලිල්ලක් තිබිය යුතු සීමාවක් බලන අය තුල වුවත් සිතන්නට නැත් කාලයක් පටන්ගෙන ඇත තව එකක්...
  17. nwnbs

    අභිනික්මනට කල් තියෙනව...

    අභිනික්මනට කල් තියෙනව...
  18. nwnbs

    ඔහේ ඉන්නව...

    :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo: :oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo::oo:
  19. nwnbs

    මට හිතිච්ච හැටි

    මට හිතිච්ච හැටි ලෝකය ඉදිරියට යනවලු අපිත් ඉදිරියට යන්න ඕනලු අපේ කම් තියා ගෙන බෑලු ටිකක් ආතල් ගන්න ඕනලු නයිට් ක්ලබ් ඕනලු බීච් පාටි ඕනලු තිතට මත නැතුවත් බෑලු සරම ඇඳන් බෑලු ඔසරියත් හරියන්නෑලු ටිකක් කොටට අඳින්න ඕනලු ඇඳුම් නැතුව ගියත් කමක් නෑලු අපේම කියල දෙයක් එපාලු ඉතිහාසය සංස්කෘතිය...විකාරලු මුං...
  20. nwnbs

    අවසන් පණිවිඩය...

    අවසන් පණිවිඩය... එදා ඔයාව බස් එකට ඇරලවලා ඔයාගෙන් සමු අරන් ආවේ ආයිත් ඔයාව දකින ඔයාගේ හුරතල් කතා අහන බලාපොරොත්තු ගොඩක් හිතේ පුරවගෙන... ඒත්...ගෙදර ගිය ඔයා අයිත් ආවේ නෑ මට කතාකරා...දුරකථනයෙන්... "මං ආයිත් එන්නෑ...මාව අමතක කරන්න..." තවත් දිගට ගොඩාක් දේවල් කිව්ව මම සද්ද නැතුව හිටියා මට මුකුත් කියන්න...

    No contents