එලකිරිය කියන්නේ තමන්ගේ මත කතා කරන්න පුළුවන් හොඳ forum එකක්.
ඒකෙ අපි මොනාහරි කියන කොට අපිට හිතෙන්නේ , "මට" මතයක් තියෙනවා . මම ඒ මතය කියනවා කියලා
නිකමට බලන්න , මගෙ මතය, නැත්නම් මට හිතෙන්නේ මෙහෙම වගෙ මෙකෙ මොනාමහරිම type කරනකොට ඔයා ඉන්නවා කියන එකට ඒ මොහොතේ තියෙන සාක්කිය තමා ඒ මතය. එක පාරට තේරෙන...