මචන්ලා මගේ z score එක 1.32රෑන්ක් එක 282 ගාල්ලේ.
කැම්පස් එකේ කරන්න පුළුවන් IT සම්බන්ද කොස් මොනවද?
කැලණිය සොෆ්ට්වෙයාර් ඉන්ජිනේරින් අහුවෙයිද?
කරුණාකර උදව් කරනු මැන.

මචන්ලා මගේ z score එක 1.32

UCSC IS,
Uva Wellassa cst
රජරට it(මේක නම් යන්න epa)
තව colombo physical try කරපං බෝට්ටු ඒවි සමහර විට,ඒකෙ 2nd year ඒකෙන් පස්සෙ computer science and statics හෝ වෙන special degree set කරගන්න පුළුවන්

best options
ucsc danna.cs nam ahuwena ekk na kolo.anith course eka puluwan wei.issra ict kyala thibbe.dan wena namak thynne.eka nam goda dagana puluwan wei.kalaniya mit mora it th thynwa.but z eka athi weida danneh na
UCSC IS,
Uva Wellassa cst
රජරට it(මේක නම් යන්න epa)
තව colombo physical try කරපං බෝට්ටු ඒවි සමහර විට,ඒකෙ 2nd year ඒකෙන් පස්සෙ computer science and statics හෝ වෙන special degree set කරගන්න පුළුවන්
uva wellassa CST
uva wellassa IIT
ucsc IS
kelaniya MIT
rajarata/vavuniya ICT
kelaniya se nan sure na![]()
ආයි කරන්න වෙයි බන්. සොෆ්ට්වර් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න තමයි බන් ආසාව තිබ්බෙ. ප්රයිවට් කරන්න සල්ලිත් නෑ. එපා වෙනවා.
Mata wadi therumak na ban oya sambanden puluwannamSliit එකේ software engineering course එකකට රජයෙන් සල්ලි ගන්න පුළුවන් පොඩ්ඩක් හොයලා බලන්න ලක්ෂ 8kද කොහෙද ගන්න පුළුවන්
තව iit එකේ scholarship හම්බ වෙනවා exam එකකින් තොර ගන්නේ
මම අන්තිමට කිව්ව එක උඹට තමන් ගැන විශ්වාස නම් colombo physical යන්න බලන්න computer science special degree 3k වගේ තියෙනවා.ඒකෙනුත් cs+statics එක ගොඩක් වැදගත්
ආයි කරන්න වෙයි බන්. සොෆ්ට්වර් ඉන්ජිනියර් කෙනෙක් වෙන්න තමයි බන් ආසාව තිබ්බෙ. ප්රයිවට් කරන්න සල්ලිත් නෑ. එපා වෙනවා.
, a athara apply karala thiyanna dan thiyana result ekata campus ,uba asa eka awoth yanna nathname hodata A/L karaganna again ( Fb , Lap hama magulama aiyin karala dawasata paya 8k -10k wath kapa wela karanna
) , Ubata Mora ,Pera Engineering giyoth Washington accreditation thiyana Engineering degree ekake ganna puluwane
or UCSC or Mora IT set weiyi enginnering yanna bari unath Mahasni wela A/L goda dammoth , good luck 
Ai karanna wei ban. Me para b3k tiyenne ai karanna hituwat epa wenawa. Khm hari hitha hada gena karanawa. Hamotama thanks.aiyi karanna machan ,aniwa puluwane, a athara apply karala thiyanna dan thiyana result ekata campus ,uba asa eka awoth yanna nathname hodata A/L karaganna again ( Fb , Lap hama magulama aiyin karala dawasata paya 8k -10k wath kapa wela karanna
) , Ubata Mora ,Pera Engineering giyoth Washington accreditation thiyana Engineering degree ekake ganna puluwane
or UCSC or Mora IT set weiyi enginnering yanna bari unath Mahasni wela A/L goda dammoth , good luck
![]()
Ai karanna wei ban. Me para b3k tiyenne ai karanna hituwat epa wenawa. Khm hari hitha hada gena karanawa. Hamotama thanks.
idan giye bung AAB
gathe bung Engineering yanna ,BBB thiyana eka aniwa puluwan AAA danna , karapan mahansi wela hodatama, epa wennawa kiyala hithanna epa , karagathoth ubatama thama 