Passport අලුතෙන් හදන්න යන්නෙ. තනතුර හෝ රැුකියාව පිළිබද විස්තර දැමීමේ වාසි අවාසි ටිකක් කියන්න පුලුවන් ද. එහෙම නැත්නම් නොදා ඉන්න එක් හොදයි ද..
අත්දැකීම් තියෙන අයගෙන් සහයෝගයක් අවශ්‍යයි.
අත්දැකීම් තියෙන අයගෙන් සහයෝගයක් අවශ්‍යයි.
profession ekath change unoth?තනතුර වෙනස් වෙන්න පුලුවන්, හැබැයි වෘතියේ වටිනාකමක් තියෙනවා
ලකෙපංකාවේ එකෙක් මූණට හම්බුනාම අහන්නේ මොකද්ද කරන ජොබ් එක කියල ලොල්usa,uk,germany even india. passport check karapan profession kiyala deyak na. again island mentality
ow ithin passport ganne lankave unta pennana nemai na. sama harak lankave gonnu JP certificate idan aran yanava ban job eka certified karalaලකෙපංකාවේ එකෙක් මූණට හම්බුනාම අහන්නේ මොකද්ද කරන ජොබ් එක කියල ලොල්
ඔය උඹ කියපු රටවල බහුතරය අහන්නේ "ඔයාට කොහොමද" කියලා.............
හිතගනින්කෝ මේ රටේ තත්වේ ඔන්න ඕකයි.
Wasiyak ne ban. Lankawe unge status pukey amaruwa hariyanna danne oka. Mama dammata passe tama danagaththe terumakma ne kiyala.Passport අලුතෙන් හදන්න යන්නෙ. තනතුර හෝ රැුකියාව පිළිබද විස්තර දැමීමේ වාසි අවාසි ටිකක් කියන්න පුලුවන් ද. එහෙම නැත්නම් නොදා ඉන්න එක් හොදයි ද..
අත්දැකීම් තියෙන අයගෙන් සහයෝගයක් අවශ්‍යයි.
උඹේ තනතුර බලල නෙමේ රටකට ඇතුල් වෙන්න දෙන්නේ.උබේ රැකියාව ඉමිග්‍රේසන් ඔෆිසට අදාලම නැත , ඕවා නෙමෙයි දාන්න ඕනේ බයොමෙට්‍රික් ඩේටාPassport අලුතෙන් හදන්න යන්නෙ. තනතුර හෝ රැුකියාව පිළිබද විස්තර දැමීමේ වාසි අවාසි ටිකක් කියන්න පුලුවන් ද. එහෙම නැත්නම් නොදා ඉන්න එක් හොදයි ද..
අත්දැකීම් තියෙන අයගෙන් සහයෝගයක් අවශ්‍යයි.
පර්සි මහේන්ද්‍ර රාජපක්ෂ නමට වඩා හොඳ නැද්දලක්ෂ්මන්??![]()