1. gpnuwan

    ගල් වැලි පස් ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය න&#3537

    ගල් වැලි පස් ප්‍රවාහනයට බලපත්‍ර අවශ්‍ය න&#3537 ගල්, වැලි සහ පස් ප්‍රවාහනය කිරීමේදී බලපත්‍ර ලබාගැනීම අහෝසි කිරීමට අද රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇති අතර එය හෙට (5) සිටම ක්‍රියාත්මක විමට නියමිතය...
  2. gpnuwan

    DV LOTTERY EKA ADIN IVARAI NEDA

    DV LOTTERY EKA ADIN IVARAI NEDA :(
  3. gpnuwan

    2015 දීත් මහින්ද උඩින් දිනුම්

    2015 දීත් මහින්ද උඩින් දිනුම් අපි දැක්කා 2015 දීත් මහින් ද මහත්තය ඔය අන්තර ජාල චන්ද වලින් උඩින් දිනනව... මේ සැරෙත් ගෝඨා උඩින ම දිනල නේද...
  4. gpnuwan

    සිංහරාජේ පැත්තේ දවස් දෙකක්

    සිංහරාජේ පැත්තේ දවස් දෙකක් අපි සිංහරාජේ පැත්තේ යන්න අදහසක් තියෙනව, රැුයක් ඉන්න බලාගෙන තමා යන්නේ.. හොදට විනෝද වෙලා පරිසරය එක්ක ඉදල එන්න හොද තැනක් දන්න කවුරු හරි කියන්වද... කොල්ලෝ සෙට් එකක් යන්නේ. දෙනියය පැත්තෙන් යන්න ටිකක් දුර වැඩි කියල හිතෙනව. රත්න පුර පැත්තේ හොද තැනක් තියෙනවනම් ගිහින් තියෙන...
  5. gpnuwan

    අපේ රට ගැන හරි දුකයි.

    අපේ රට ගැන හරි දුකයි. අපේ රට ගැන හරි දුකයි. නැවතත් ජනාධිපති වීමේ පෙරේත කමින් අපගේ රට අගාදයට ඇද දැමූ පොන්න සිරිසේනය තොට ආයේ දින්න වෙන්නේ නෑ...
  6. gpnuwan

    Windows 10 Auto updte වෙන එක නතරකරගන්න විදියක්

    Windows 10 Auto updte වෙන එක නතරකරගන්න විදියක් Window 10 Auto update වෙන එක නතරකරගන්න විදියක් :angry::angry: මචන් අපි System කරන Customer Place එකක Win 10 තියෙන PC 2 ක් වැඩ කරනව. අවුල තියෙන්නේ මචන් ඒක් Auto Update වෙනව. Update වෙන එක නතර කලත් ටික දවසකින් අයේ වෙනස් වෙනව. පට්ට විදියට Data ඉවර...
  7. gpnuwan

    Corel Draw ගැන උදව්වක්

    කොරල් ඩ්‍රෝ X7 හරි X6, X5 වෙන එකක හරි Crak එකක් තියන්වනම් Link එකක් දෙන්න පුලුවන්ද
  8. gpnuwan

    මහ හොරා සමග සහචර හොරුන් විවාදයට ඇවිත් නෑ ක#

    මහ හොරා සමග සහචර හොරුන් විවාදයට ඇවිත් නෑ ක# මහ හොරා සමග සහචර හොරුන් විවාදයට ඇවිත් නෑ කියන්නේ...:D:D:D:D:D කෑගැහුවෙනම් චන්දෙට ඉස්සරල විවාද තියන්න කියල. එත් මහ හොරු සහ පොඩි හොරු කවුරුත් වැඩිය ඇවිත් නැත.....:shocked::shocked::shocked::shocked::shocked: හොරා කවුද. හොරු කවුද...
  9. gpnuwan

    සිංහරාජ Forest එකේ Adventure

    සිංහරාජ Forest එකේ Adventure සිංහරාජ forest එකේ Adventure ගිහින් තියනවද, මගේ යාලුවො වගයක් රට ඉදල ඇවිත් තියෙනව උන්ව එක්ක යන්න . මම මීට පෙර ගිහින් නැහැ. දන්න කවුරුහරි ඉන්නවනම් උදව්වක් දීපල්ලා . නැත්නම් දන්න හොද තැනැක් ගැන විස්තර කියපල්ල. Siharajaadventure.lk හොදයිද නෙට් එකේ සර්ච් කරද්දී තමා...
  10. gpnuwan

    අපි මීමුරේ යන්න හිතාගෙන ඉන්නේ මචන්

    අපි මීමුරේ යන්න හිතාගෙන ඉන්නේ මචන් https://www.facebook.com/MeemureYAMU/ මීමුරේ යමු කියන Page එක කරන උන් හොදයිද මචන්. ගිහිල්ල තියෙන උන් ඉන්නවනම් විස්තර කියපල්ලා ලොකු උදව්වක්.
  11. gpnuwan

    Bangaladesh Vs Sri Lanka Match Ticket

    තාම ටිකට් දෙන්නන පටන් අරන් නැද්ද.....ටිකට් ගන්න තැනක් කියපල්ලකො
  12. gpnuwan

    APP LOCKER HELP MY PC PLS

    මගේ PC එකේ තියෙන සමහර App මට ලොක් කරගන්න ඔන ඒකට ගැලපෙන හොද App Locker එකක විස්තර කවුරු හරි දන්නවනම් දීපල්ලකො... ස්තූති වේවා!;););););););)
  13. gpnuwan

    වොක්ස් වැගන් පටන් ගන්නවැයි කියන්නෙ......

    වොක්ස් වැගන් පටන් ගන්නවැයි කියන්නෙ...... වොක්ස් වැගන් පටන් ගන්නවැයි කියන්නෙ...... ජනපති මයිත‍්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික‍්‍රමසිංහගේ ප‍්‍රදානත්වයෙන් කුලියාපිටිය ලබුයාය මහනුග වත්ත ප‍්‍රදේශයේදී අවුරුද්දකින් දෙකකින් කුලියාපිටියටත් හොද කාලයක් යයි වගේ. අකිලය කොහොම හරි ගේම ඇදගෙන යනව
  14. gpnuwan

    15:05 - උසස්පෙළ පංතිවල සිසුන්ට ටැබ් සඳහා රුපිය&#3517

    15:05 - උසස්පෙළ පංතිවල සිසුන්ට ටැබ් සඳහා රුපිය&#3517 15:05 - උසස්පෙළ පංතිවල සිසුන් 175000ක් ගුරුවරුන් 28000ට ටැබ් සඳහා රුපියල් මිලියන 5000 :P:P:P:P:P:P:P:P:P
  15. gpnuwan

    Negombo Fisherman strike

    Colombo Chilaw road Negombo Thelwatta railway crossing ekalagin block. Serama wahana harawanawooo
  16. gpnuwan

    ඔන්න අහස කඩං වෙටෙනෝ කට්ටියම දුවපල්ලා

    ඔන්න අහස කඩං වෙටෙනෝ කට්ටියම දුවපල්ලා ඔන්න අහස කඩං වෙටෙනෝ කට්ටියම දුවපල්ලා අද පොලිටිks මීට හාවා
  17. gpnuwan

    චිලීව අත්තඩංගුවට අරං බොලව්

    චිලීව අත්තඩංගුවට අරං බොලව් චිලීව අත්තඩංගුවට අරං බොලව් බලපියව් http://www.ada.lk
  18. gpnuwan

    Big Help ලොකු උදව්ව්ක්

    Big Help ලොකු උදව්ව්ක් ලොකු උදව්ව්ක් මගේ External WD Hard එක පෙන්නනව නමුත් Open කරන්න දෙන්නේ නෑ. Virus Clean කලා. එත් එහෙමමයි. Format නොකර Data බේරගන්න ක‍්‍රමයක් තියනවනම් කයල දියල්ලා. මගේ සේරම හාඩ් එකේ බන්..:sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
  19. gpnuwan

    Windows Phone IP උදව්වක්

    Windows Phone IP උදව්වක් මචන් මට මගේ Phone එකේ පෙන්නන Wifi එකකට අදාලව තියෙන IP Adress එක වෙනස් කරගන්න ඔනා (Wifi එකට අදාලා IP එකක් පෙන්නනව) - Android වල මේ පහසුකම තියෙනව ) නමුත් එක වෙනස් කරන්න බෑනේ. ඒකට හේතුව මොකක්ද නැත්නම් වෙන ක‍්‍රමයක් තියෙනවද :angry:
  20. gpnuwan

    රට දියුනු කරන්නනම්.

    රට දියුනු කරන්නනම්. රට දියුනු කරන්නනම්. ???? පොඩ්ඩක් කතා කරමු ඇත්තටම වැට් වැඩි කිරීමේ වරදක් තියෙනවද ? අපේ රටේ තිබෙන වියදම් පියවා ගැනීමට රට තුළින්ම ආදයම් සොයා ගත යුතු බවයි මගේ හැගීම. අනික රටට හිතකර විදේශ ආයෝජනයන් රටතුලට ගෙන ආ යුතුයි. අපි කොච්චර කෑ ගැහුවත් බටහිර රටවල් බොහොමයක හොද ආර්ථික...

    No contents