පොඩි උදව්වක් ඔන මචන්ලා...
මචන් ගොඩක් ප‍්‍රසිද්ධ ස්ථාන වල.... විශේෂ උත්සව අවස්තාවල පිළිපැදිය යුතු කරුණු දාලා බැනර් දානව නේද.. උදා- මත්පැන් තහනම්, සිංදු කීම තහනම්, නොහොබිනා විලිසිතා තහනම්... කියල වගේ බැනර් තියෙන්නේ.. ඒ වගේ එකක පිංතූරයක් තියෙනවනම් මට දාපල්ලකෝ පොඩ් වැඩකට....