හරි පුදුමයි නේද?????
මගේ 1000 වෙනි post එක විදිහට කට්ටියටම හිතන්න දෙයක් දෙන්න ඕනේ කියලා හිතුවා.......:yes: :yes:
එහෙනන් ඔන්න බලන්නකෝ......;)
අපි අඳින්න ආස මිලෙන් අධික armani, lacoste, adidas වගේ branded ඇඳුම්. ඒත් අපිට වැඩිපුර සුව පහසුවක් දැනෙන්නේ සාමාන්‍ය මිලට ගන්න ඇඳුම් වලින්.
අපි කෑම කන්න...