මොකක්ද මේ Nissan Leaf කියන්නේ

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    මොකක්ද මේ Nissan Leaf කියන්නේ

    යාලුවනේ nissan Leaf electric car එක ටිකක් වැඩිපුර දකින්න ලැබෙනවා මග තොටේදී.මේ කාර් එකට ලංකාවේ tax වදින්නෙත් ලක්ෂ 3ක් විතර ගානක්ලු 2014 වගේ එකක් ලක්ෂ 28කට වගේ ගන්ඩ පුළුවන්.මොකක්ද මේ කාර් එකේ ක්‍රියාකාරිත්වය.ගොඩක් අය අහනවා මේක ගත්තොත් මොනවද තියන අවුල් කියලා.. මමනම් දන්නේ නැ මේක ගැන ලොකු දෙයක්.පහුගිය දවස් ටිකේ එලකිරියේත් මම දැක්ක කීප දෙනෙක් මේක ගැන අහල තිබුන.ඉතින් මේක ගැන දන්නා අය කවුරුහරි හැමෝටම දැනගන්ඩ විස්තර ටිකක් කිවුවොත් ලොකු දෙයක් .විශේෂයෙන්ම ගෙදර කරන්ට් එකෙන් charge කරද්දී කොච්චර විතර වියදමක් යනවද වගේ දේවල් ..

    SGPhoto_2013_05_09-20_38_05-580x286.png


    2013-nissan-leaf-06.jpg


    nissan-leaf-interior.png


    Last-March-Was-the-Second-Best-Month-for-Nissan-LEAF-Sales-in-the-US-435489-2.jpg
     

    Dream Fast

    Member
    Mar 26, 2015
    77
    3
    0
    danna widiyatanam car eka fully electric,, eka parak charge karama 225 km yanna puluwanluu 185km avg ekalu, wena ratawalwala charge karana point thibbath thama lankaawe naa eka itin dannawane, :):yes::yes:
     
    Last edited:

    nishuek

    Active member
  • Jul 4, 2010
    534
    171
    43
    Kandy
    yako oka gedaradi charge karanawanam mama ahalathiyana widihata loku ganak yanawa..owa charge karanna service center wagayak idiriyedi handanawalu..hariyatama danne ne..kohomath eka parak charge karala yanna puluwan 200km withrai mama hithanne...