1. Kalegana

    පට්ට ලස්සනට සිංහල සින්දුව කියනව..

    ඉන්දියානු දිනය දා සිංහල සින්දුවක් කියනව සුපිරියට. පාටට ලස්සනයි මේ කෙනාගේ කටහඩ නම්.. නම කවීතා ක්‍රිෂ්ණමූර්ති... FB Video 2
  2. Kalegana

    හම්බන්තොට

    1969 හම්බන්තොට වෙරල
  3. Kalegana

    මොනවද මේ කරලා තියෙන්නේ?

    @scurvy @AnuradhaRa
  4. Kalegana

    මේ මොකද්ද??

    කැලයක් මැද බාගෙට හදල අත්තැරලා දාපු මේ ලොකු බිල්ඩිම මොකද්ද?? හම්බන්තොට පැත්තේ.. @Monkey D Dragon openguessr.com map quest කරනකොට අහු උනේ...
  5. Kalegana

    කොටියෙක් හමගහල........

    මේ පට්ට වේසිගෙ පුතාලට නම් ගල ගහල මරන්න ඕන... බලපන් කොටියෙක් මරල හමගහල. ෂුවර් එකටම කවුහරි කියන්න ඇති ලොකු ගානක් දෙන්න කොටි හමක් දෙන්න කියල. වෙලාවට හැමගපු එකෙක් අල්ලගෙන අද. ඊයේ පැනල ගිහින් තිබ්බ වනජීවී එකෙන් එනකොට.. මුන්ට දැඩි දඩුවම් දෙන්න ඕන.. FB post link ඊයේ (04) වනජීවී නිලධාරීන් විසින්...
  6. Kalegana

    කවුද ඊට පස්සේ??

    ඊලග පොලිස්පති වෙන්නේ කවුද??? දෙසබන්දුව ඉවරයි. නාමල් සර් චන්දෙ දීලා නැ..
  7. Kalegana

    මුවා මරපු පොලිස් කාරයෝ කේස් දාන්න හදනව...

    කැරි වේසිගෙ පොලිස් බල්ලෝ මුන් නම්.. අර මුව මරල අල්ලලා දීපු ගමේ උන්ට කොහොම හරි නඩු දන්නා හදන්නේ දැන් එක එක කෙස් දාල. ඊයේ ඒ ගමේ උන්ගේ ගෙවල් වල හේන් වල ගිහින් ගංජා කසිප්පු චෙක් කරන්න.. ඕකුන් අනිවා කුඩු හරි අයිස් හරි අතින් දාල ඒ ලෙඩේ දාපු කීප දෙනක්ට බොරු නඩු දානව ෂුවර්.. කෝ මේ අර බංකු බංකු හුත්ටිගේ...
  8. Kalegana

    ගෝල්ෆේස් එක දුන්න ගෑනි කවුද??

    අඩේ ඒ කාලේ ගෝල්ෆේස් එක මිනිස්සු වෙනුවෙන් රජයට දීල තියෙන්නේ ගැනු කෙනෙක්ලු... ඒ කවුද කියල දන්නවද?
  9. Kalegana

    ගලමුදුන ඉස්කෝලෙ සර්

    පට්ට පොරක් මේ ගුරුවරයා නම්, තනියම පට්ටම දුෂ්කර ඉස්කෝලේක් තනියම උගන්නල ළමයි සෙට් එකම පාස්... පොර ඉස්සර කිව්වා වගේම ළමයි ඔක්කොටම හොදට උගන්නල පෙන්නුවා.
  10. Kalegana

    ගිලීමලේ වලව්ව

    මේ එළකිරි එකේ ඉන්න කොල්ලෙක්. උ තමයි මේ ඉන්නේ. කවුද කියල කියන්න දන්නේ නැ.. සුපිරි ප්ලේස් එකක් ඉතින්..
  11. Kalegana

    හත් දවසේ දානේ දුන්න බන් ඊයේ

    හේෂාන් දමින්දගේ තමයි.
  12. Kalegana

    මේ හිර කාරයොන්ගේන් කීදෙනෙක් හැදේවිද?

    මේ හිර කාරයෝන්ගෙන් කි දෙනෙක්එලියට ආවයින් පස්සේ අපරාද නොකර ජිවිතේ ගත කරාවිද? මම නම් හිතන්නේ මුන්ගෙන් සියට දහයක්වත් එලියට ආවයින් පස්සේ යහපත් ජිවිතයක් ගත කරවී කියල.
  13. Kalegana

    නියමයි නියමයි.....

    අම්මෝ සුපිරියක්...... සුපිරිම සුපිරියක්...
  14. Kalegana

    Liberation day මැප් ඒක...

    ලංකවේ කළු වෙලා....
  15. Kalegana

    බෝම්බෙන් දිනපු ජනාදිපති..

    චන්ද්‍රිකා හොදට දේශපාලන වශයෙන් බැහැල හිටපු වෙලාවේ කොටි ගහපු බෝම්බෙන් ඇහැක් නැති වෙලා අමාරුවන් බේරුනා නිසා චන්දේ ගොඩ දා ගත්ත. ගොඩක් මිනිස්සු බෝම්බ සිද්දිය නිසා චන්දෙ දුන්න කියල කියන්නේ. අපිත් දුක් උනා ඉතින් ඒ කාලේ.
  16. Kalegana

    මේක හදපු බල්ල කවුද??

    මිට වැඩිය හොන්දයි,,,ශාරුක් කාන්ගේ අම්මට FACEBOOK LINK
  17. Kalegana

    අඩෝ මේ බලහන්. 1988 ලංකාවේ ඇක්ශන් ෆිල්ම් එකක් වගේ සිද්දියක්

    මේ වීඩියෝ එකේ දාල තියෙන්නේ "1988 දී සිරිමාවෝ බණ්‌ඩාරනායක මැතිනියගේ ජන රැළියකට එල්ල වූ ජ.වි.පේ ප්‍රහාරය" කියල. ඇත්තටම මේක උන් කරාද වෙන කව්රු හරි කරාද කියල දන්නේ නැ, එත් සිරිමාවෝ මැතිනිය වටකරන් මිනිස්සු ඉන්නවා. ආරක්ෂකයෝ වටේටම වෙඩි තියනවා. youtube link
  18. Kalegana

    මහින්ද සර්ගේ හොදම යාලුවා මැරිලා..

    මුන් දෙන්න හොද බොක්කේ යාලුවෝ කියල තමයි ඉස්සර කියන්නේ. අනුරට බොන්න පුරුදු කරෙත් මහින්ද කියල කියනවා.

    No contents