බස් ටිකට් කරන පොරක් මගෙන් මේ නම්බර් දෙක එකක් ලක්ශේ ගැනේ ඉල්ලනවා.
දැන් බිස්නස් එක වහල නිසා නිකන් බිල ගෙවා ගෙවා ඉන්නවා.
මේ ගනාට මට පාඩුවක් නැද්ද?
මම අවුරුදු 15 කට විතර කලිනුත් 10000ක් විතර දීල මේවා ගත්තේ.
0776002000
0716002000
දැන් බිස්නස් එක වහල නිසා නිකන් බිල ගෙවා ගෙවා ඉන්නවා.
මේ ගනාට මට පාඩුවක් නැද්ද?
මම අවුරුදු 15 කට විතර කලිනුත් 10000ක් විතර දීල මේවා ගත්තේ.
0776002000
0716002000

ඇග්රිමන්ට් එකේ විදියට අවුරුද්දක් යනකල් සිම් එක කැන්සල් කරන්නත් බැහැ, prepaidකරන්නත් බැහැ. ඊට පස්සේ 076 සිම් ආපු කාලේ නොමිලේම අග ඉලක්ක්ම් 7 එහෙම්මම තියෙද්දි 076 සිම් එකක් ගත්තා. ඩයලොග් එකෙන් ඒ කාලේ නොමිලේම ඒ වැඩේ කරලා දුන්නා.