Canada Visit Visa

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    බොරු කරල රවට්ටල පනින්න නේද හදන්නෙ ?
    නැ බන්... අපි Canada inne. Ape ammalawa genna gannayi one. Kochchara kiwwath visa danne na. Dan mamama hoyala dannna yanne. Lankawe oya kiyana tharam prashna welawakata nadda kiyalath hithenawa. Melo unanduwak nane ban.
     
    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,632
    6,384
    113
    නැ බන්... අපි Canada inne. Ape ammalawa genna gannayi one. Kochchara kiwwath visa danne na. Dan mamama hoyala dannna yanne. Lankawe oya kiyana tharam prashna welawakata nadda kiyalath hithenawa. Melo unanduwak nane ban.
    යකෝ වීසා ගහල ගෙන්න ගන්න අඩුම ලක්ෂ 6 ක් වත් යයි දෙන්නට. ලක්ෂ 6 ගෙදරට දියන් එතකොට කිසි කේස් එකක් නෑ. පෙට්‍රල් උනත් වැඩි මිලට ඕන තරම් තියනවා. මීඩියා කියන තරම් අමාරුවක් නෑ. සල්ලි තියනවා නම් කිසිම ප්‍රශ්ණයක් නෑ. පඩි කාරයන්ට නම් අමාරු ඇති.
     
    Skull2018

    Active member
  • Mar 18, 2019
    147
    107
    43
    Not giving visa easily these days for néw people. If you are living in Canada, there is chance to get visa if your wife is pregnant or or any of you affect my some illness. So can get easily. They consider these kind of scenarios only.
     
    sonicraze

    Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    Not giving visa easily these days for néw people. If you are living in Canada, there is chance to get visa if your wife is pregnant or or any of you affect my some illness. So can get easily. They consider these kind of scenarios only.
    Thawa ekak load karanna ba. Inna deka athi.. They might get visa. But i need a strong agent. If you know someome pls let me know.

    යකෝ වීසා ගහල ගෙන්න ගන්න අඩුම ලක්ෂ 6 ක් වත් යයි දෙන්නට. ලක්ෂ 6 ගෙදරට දියන් එතකොට කිසි කේස් එකක් නෑ. පෙට්‍රල් උනත් වැඩි මිලට ඕන තරම් තියනවා. මීඩියා කියන තරම් අමාරුවක් නෑ. සල්ලි තියනවා නම් කිසිම ප්‍රශ්ණයක් නෑ. පඩි කාරයන්ට නම් අමාරු ඇති.
    Ahana deta uththarayak deepanko. Eyalata salli yawanna one na ban..
    ------ Post added on May 18, 2022 at 6:23 PM
     
    zilverxamp

    Active member
  • Jul 6, 2016
    186
    69
    28
    Online දාන්න පුලුවන්නෙ. බොරුවට agency යන්න එපා. අවශ්‍ය docs ටික scan කරගන්න තියෙන්නෙ.
     
    • Like
    Reactions: Dragon Kolla