කොලඹ විශ්ව විද්‍යාලයේ #Colombo_beacon විසින් නවක චායාරූප ශිල්පීන් වෙනුවෙන් ආරම්භ කල #wasity_seya කියන චායාරූප තරගයට විද්‍යා පීඨයේ සහෝදරියක් ඉදිරිපත් කර ඇති චායාරූපයක්..
අට පාස් නැති
උනුත් ඉදගෙන
රටක් කරවන
වoගියේ...
අකුරු නලියන
හෝඩියක් උඩ
ඇසට බඩගිනි
සන්දියේ...
අපායට වුනු
කොහුමිටේ දිග
නුවන අඩු...