කතන්දරකරුවො නෑ බං
ජවිපෙ කතන්දරකරුවො නෑ බං,
ඒකෙ ඉන්නෙ භාවිතය තුල සියල්ල ඔප්පුකරන මිනිසුන්,
බොහෝ එව්න් කරන්නෙ කම්කරුදිනයෙත් කම්කරුවා ලවාම වේදිකාවත් හදාගෙන ඒක උඩට නැඟල වේදිකා දෙවනත් වෙන්න කෑමොර දීමම පමණයි,
අවසානයෙ ඒ කම්කරුවාටම තමයි සියල්ල සුද්ද පවිත්ර කිරීමටත් සිදුවෙන්නෙ.
ජවිපෙ ලේඛම්, ආදරණීය...