ටෙන්ඩර් කේස් එක සරලවම මේකයි. පුනර්ජනනි විදුලි ව්‍යාපෘති වලට විදුලි බල මණ්ඩලයෙන් ටෙන්ඩර් කැඳවපුවාම මාර්කට් එකේ යන මිලට වඩා ගොඩක් අඩුවෙන් යෝජනා ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ ඒ අඩුම මිල ඉදිරිපත් කරපු කම්පැණියට ටෙන්ඩරය ප්‍රදානය කරනවා.
හැබැයි ඒ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නෑ. ඒ කොම්පැණියට ටෙන්ඩර් ඇපය...