1. T

    ට්‍රිප් එකක්ම නෙමේ..

    ට්‍රිප් එකක්ම නෙමේ.. හැමෝටම සුබ දවසක්.. ගෙදරට වෙලා ඉන්න ටිකේ තව ගමනක විස්තර ලියන්න හිතුන බන්.මේක ගියේ ගිය අව්රුද්දෙ දෙසැම්බර්..ට්‍රිප් එකක් නෙමේ හැබැයි.මගේ preshoot එකට ගිය ගමන තමා මේ.මම shoot එක කලේ riverston අවට.මුලින් ඉඳන්ම හිතන් හිටියෙ එහෙ.. පස්සේ අපේ ට්‍රිප් යන සෙට් එකටත් කතා කරලා පොඩි...
  2. T

    අගසව් ධාතූන් වැඩ වසන බුද්ධංගල පුදබිම

    මමත් ගිහින් තියෙනවා බන් තුන් පාරක්..ඔතන රෑට මාර ලස්සනයි.හවස් වෙද්දී පාරට අලි එනවලු.අපි අපහු එද්දී රෑ වෙලා.ඒත් අලි නං සෙට් උනේ නෑ.
  3. T

    කොටගඟ ඇල්ල මුදුනේ රැයක්...

    අඩේ දැන් බන් දැක්කෙ..වෙනද වගේම පට්ට ගමන..අර තැන්නෙ නවතින්න තිබ්බ නං මරු නේ බන්.රෑට මාර ලස්සන ඇති.වතුර තියෙනවද.?අනික් එක තමා අළු ගල් කන්ද මාර ගාම්භීර පෙනුමක් නේද බන් තියෙන්නෙ..අඩේ උඹට අර ගල් ගුහාව සෙට් උනේ නෑ නේද තවම..
  4. T

    Coronavirus (Covid19) Megathread #4

    මේ ඉන්නවා..:lol::lol::lol:
  5. T

    ගවරා විසූ ගවරවිල සොයා ගිය ගමන..

    ගවරා විසූ ගවරවිල සොයා ගිය ගමන.. හැමෝටම සුබ දවසක්.. මම මේ කියන්න යන්නේ මන් ගිය හීතලම ට්‍රිප් එක ගැන.එක අපේ වාසනාවක්.එහෙම අත්දැකීමක් ලැබුන එක.ඒක අව්රුද්දෙ එක කාලෙකට විතරක් ලැබෙන ලංකාවේ පොඩි පොඩි තැන කිහිපයකදී විතරක් ලබන්න පුළුවන් අත්දැකීමක්. මේ ගමන අපි ගියේ 2018 ජනවාරි..මේකේ නං මුල ඉඳන් හිටියෙ...
  6. T

    මහ ගඟ දිගේ..

    ස්තුතියි මචන්..
  7. T

    මහ ගඟ දිගේ..

    අඩෝ හරියටම අවරුද්දකට කිට්ටු වෙන්න ගියා..වයිරස් එකක් එන්නම උනා මේක ඉවරයක් කරන්න..දැන් වැඩ වැඩිනේ බන්..දන්නෙ නැද්ද ඉතින්.. මචන් මන් දාල තියෙන photo එකෙත් පහල දිය ඇල්ලක් වගේ තියෙනවා නේද..එතකොට ගෝනා ගිය ඇල්ලට යන්න තව ගොඩක් උඩට ගිහින් නේද ඇතුලට යන්න ඕන. දිය ඇලි දෙක මන්බ හිතන්ඹනේ නං අපි ගිය කාලේ...
  8. T

    මහ ගඟ දිගේ..

    දෙන්නම වරෙන් ඊළඟ එකටත්..කොහොමත් ඊළඟ එකත් යන්න වෙන්නේ ජිමා ආවම තමා මන් හිතන්නේ..තවම plan කලේ නෑ.කිට්ටු වෙලා කරමු..
  9. T

    මහ ගඟ දිගේ..

    අපි මේ ගමන දවස් 4ක් බන්..නයිට් 3ක්..ගෙවල් එක්ක කන්ටැක්ට් තියාගන්න අමාරුයි බන් මේ වගේ ගමන් වලදී..ඒ නිසා කලින්ම කියල යන්නේ මෙහෙ තමා යන්නෙ සිග්නල් නැති වෙයි පුළුවන් උනොත් කතා කරන්නන් කියල..පුළුවන් වෙලාවක යමන් අපි එක්ක..උඹ කැමති නං PM එකක් දාහන් මට.
  10. T

    මහ ගඟ දිගේ..

    එකෙන්ම..පුළුවන් උනොත් කතා කරන්නන්..දැන් ගොඩක් වෙලාවට කාර් එකේ යන නිසා ඉඩ නෑ බන්.
  11. T

    මහ ගඟ දිගේ..

    කට්ටිය හෙව්වද මන්ද බන්..මතක නෑ..හැබැයි හොයන්න ඇති..
  12. T

    මහ ගඟ දිගේ..

    ස්තුතියි මචන්ලා.. තව එකක් දානවා ඉක්මනටම.
  13. T

    මහ ගඟ දිගේ..

    හැමෝටම සුබ දවසක් වේවා.එළකිරි සාමාජිකයෝ ඔක්කොම සනීපෙන් ඇති කියල හිතනවා.පරිස්සමට ඉඳපල්ලා ගෙවල් වලට වෙලා. හැමෝගෙම කම්මැලිකම යන්න කියවන්න කියල පොඩ්ඩක් ලියන්න හිතුන.මේකේ ටිකක් ලියල තිබ්බේ.අද තම complete කලේ. හැබැයි පුතීල මේක ටිකක් දිගයි. වෙනද වගේ නෙමේ මන් මේකට මට පට්ට විදියට උදව් කරපු ඩෝඩෝ මහත්තයට...
  14. T

    MI TV in Sri Lanka?

    ado unge sound bar eka quality da ban..price keeyk unada?
  15. T

    sound bar for tv.

    ටීවී එකට පාවිච්චි කරන්න හොඳ budget soundbar එකක් කියන් පලයල්ලකෝ.online ගන්න උනත් අව්ලක් නෑ..
  16. T

    සෝෆා එකක් ගන්න තැනක්..

    සෝෆා එකක් ගන්න තැනක්.. මට ලාබෙට සාමාන්‍ය මට්ටමේ සෝෆා එකක් ගන්න තැනක් ගැන පොඩ්ඩක් කියහල්ලකෝ...
  17. T

    පළවෙනි එක ගත්තා යාලුවනේ.

    සුබ පැතුම් මචන්..!!
  18. T

    VAT69

    VAT69 බෝතල් 4ක් තියෙනවා .එකක් 4000 ගානේ දෙනවා..ඕන කෙනෙක් ඉන්නව නං PM එකක් දාන්න..
  19. T

    VAT 69

    4k dennan..
  20. T

    VAT 69

    බෝතල් 4ක් දෙන්නන්..එකක් 4000 ගානේ.

    No contents