අඩෝ දැන් බන් දැක්කේ..මොනවා කලත් පරිස්සමින් කරහන්..මොකද,උඹ ලංකාවේ මේ field එකේ ඉන්න දෙවි කෙනෙක් වගේ.මන් නං අදහන කෙනෙක්.
ගමන මරු මචන්..මන් දැනන් හිටිය උඹ ඕක බහිනව කියල කවදාහරි..අපරාදේ මිස් උනේ..කමක් නෑ කවදාහරි කරහන්..
එක නෙමේ බන්,උඹත් එක්ක යන අනෙක් යාලුවට ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා නං එකට...