මචංලා අපේ වහලෙ උළු වල කලු පාට පාසි වගේ මොනාහරි බැදිල තියනව.:frown: ඒක නැති කරල ආය උළු ටික තිබුන පාටටම හරවගන්නෙ කොහොමද කියල දන්න අය ඉන්නවනම් කියපල්ලකො.:) මෙහෙම තියෙද්දි පාලු ගෙයක් වගේ බං :sorry:
දන්නෙ නැති අය බම්ප් එකක්වත් දාගෙන යන්නලකො:yes: එතකොට දන්න කෙනෙක් දැකල උදවුවක් දෙයිනෙ:yes: