[HELP] මංජුල පීරිස්

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    ඡ්‍යෝතිෂ්ශාස්ත්‍රය පිලිබද ප්‍රසිද්ධ මංජුල පීරිස් මහතාගේ දුරකථන අංකයක් දන්න අයෙක් ඉන්නවනම් කියන්න
    1.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    okun boru karayo ban :)
    රටේ ඉන්න ඇමැතිවරුයි උඩ ඉන්නවයි කියන දෙවියොයි විකුණාගෙන කන පොන්න හැත්ත ,,,
    ඕකුන් අහිංසක මිනිස්සුන්ව රවට්ටන රැවට්ටිල්ලට ඊලග ආත්මයක් නම් තියෙයිද දාන්නේ නැහැ ...
     

    Loading...

    Active member
  • Sep 17, 2013
    786
    65
    28
    මගෙ යලුවෙක්ගෙ අයිය කෙනෙක් දෙසැම්බර් මාසෙ එන්ගේජ් වෙන්න ඉන්නෙ. ඒකට හොද ද, නැද්ද අහන්න බැලුවෙ. ඒත් ඒ කථා කෙරුවම ඔ‍ෆිස් එකකින් කතා කෙරුවෙ. උන්ගෙ තියෙන්නෙ මාර රෙස්පට් ගනන්ගත්තෙවත් නෑ. උන් අලි පුකෙන් ඇවිත් වගේ කතාව :angry::angry: