මොබිටෙල් කපල් ⓈⒾⓂ

Loading...

Active member
  • Sep 17, 2013
    786
    65
    28
    මොබිටෙල් කපල් ⓈⒾⓂ

    ░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░
    ░
    ░░
    ░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░
    ░
    ░░░░░
    ░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░
    ░
    ░░░░░░░░

    මොබිටෙල් කපල් සිම් දෙකක් තියනව. බේතකට වගේ මේ දෙක විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඕන කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න.

    Prepaid

    zdop.jpg


    හැම මාසෙම 25 වෙනිදට රුපියල් 62ක් කැපෙනව.
    ඒ කැපුන ගමන් M2M 300 minute / M2M 300 SMS හම්බවෙනව.
    ඒක ඉවර උනොත් ආය රු 62ක් දාල
    M2M 300 minute / M2M 300 SMS active කරගන්න පුලුවන්. :yes: (ඕනෑම වාර ගණනක් සක්‍රිය කරගන්න පුලුවන්)

    * ඉතුරුවෙන minute / SMS ඊලග Activation එකත් එක්ක එකතුවෙනව. Expire වීමක් වෙන්නෙ නෑ
    .
    (උදා : නොවැම්බර් මාසෙ කෙල්ල තරහ වෙලා..:P ඒ වෙද්දි active කරල තියන එකකින් දෙසැම්බර් වෙද්දි
    120 minute / 30 SMS ඉතුරු උනා කියල හිතුවොත්.:rolleyes: දෙසැම්බර් වල ආය active වෙද්දි කලින් ඉතුරු උන 120 minute / 30 SMS ටිකත් අලුත් activation එකට එකතුවෙල එනව. එතකොට එකතුව 420 minute / 330 SMS ලැබෙනව :cool: )


    hotdogwalk.gif


    *****************************************************
    zmdm.png

     
    Last edited:

    tattoboy

    Member
    Nov 15, 2013
    110
    7
    0
    ░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░
    ░
    ░░
    ░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░
    ░
    ░░░░░
    ░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░░
    ░
    ░░░░░░░░

    මොබිටෙල් කපල් සිම් දෙකක් තියනව. බේතකට වගේ මේ දෙක විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ. ඕන කෙනෙක් ඉන්නවනම් PM එකක් දාන්න.

    Prepaid

    zdop.jpg


    හැම මාසෙම 25 වෙනිදට රුපියල් 62ක් කැපෙනව.
    ඒ කැපුන ගමන් M2M 300 minute / M2M 300 SMS හම්බවෙනව.
    ඒක ඉවර උනොත් ආය රු 62ක් දාල
    M2M 300 minute / M2M 300 SMS active කරගන්න පුලුවන්. :yes: (ඕනෑම වාර ගණනක් සක්‍රිය කරගන්න පුලුවන්)

    * ඉතුරුවෙන minute / SMS ඊලග Activation එකත් එක්ක එකතුවෙනව. Expire වීමක් වෙන්නෙ නෑ
    .
    (උදා : නොවැම්බර් මාසෙ කෙල්ල තරහ වෙලා..:P ඒ වෙද්දි active කරල තියන එකකින් දෙසැම්බර් වෙද්දි
    120 minute / 30 SMS ඉතුරු උනා කියල හිතුවොත්.:rolleyes: දෙසැම්බර් වල ආය active වෙද්දි කලින් ඉතුරු උන 120 minute / 30 SMS ටිකත් අලුත් activation එකට එකතුවෙල එනව. එතකොට එකතුව 420 minute / 330 SMS ලැබෙනව :cool: )


    hotdogwalk.gif


    mal kadanaya ayata maru :rolleyes: