මේ පට්ට වේසිගෙ පුතාලට නම් ගල ගහල මරන්න ඕන... බලපන් කොටියෙක් මරල හමගහල. ෂුවර් එකටම කවුහරි කියන්න ඇති ලොකු ගානක් දෙන්න කොටි හමක් දෙන්න කියල.
වෙලාවට හැමගපු එකෙක් අල්ලගෙන අද. ඊයේ පැනල ගිහින් තිබ්බ වනජීවී එකෙන් එනකොට.. මුන්ට දැඩි දඩුවම් දෙන්න ඕන..
FB post link
ඊයේ (04) වනජීවී නිලධාරීන් විසින්...