හේරත්ගම වනජීවී නිලධාරියෙකුට මරණ තර්ජන.
නියෝජ්‍ය බුරම්පි ඇමති කියනව මු අලි එක්ක දේශපාලනය කරනවා කියල. මේ වනජීවී නිලදාරිය හොදින් රාජ කාරිය කරන කෙනෙක් කියල පේනවා.. අනීතික විදුලි වැටක් දාල එකෙන් අලි තුන්දෙනෙක් මැරිලා. එක කරපු එකාට නීතියෙන් දඩුවම් කරවන්න ක්‍රියා මාර්ග ගන්න යනකොට නියෝජ්‍ය පොන්න ඇමතිය...