මිනිස්සු කන කෑම වලට මෙහෙම කරන එක හරිද?
කිසිම මිනිහෙක් නිකන් කන්නේ නෑ. අදාළ මිල ගෙවලයි කන්නේ.
ඉතින් ඇයි අදාළ මිලට හොද පිරිසිදු කෑම දෙන්ඩ බැරි.
පාර අයිනෙ තියන කඩ වලින් ගොඩක් කෑම ගන්නේ ලොකු ආර්ථික ශක්තියක් නැති මිනිස්සු.
එහෙමයි කියල ඒ මිනිස්සුන්ට වස විස කන්ඩ දීල මෙහෙම අසාධාරනකම් කරන එක හරිද...