ආසාවට ඉදල ඉදල ගේම් එකක් ඩවුන්ලෝඩ් කෙරුව සින්හලු. :love::love: GTA 4. :dull::dull: 7GB සයිස් එක. :P:P මේකෙන් ඩවුන්ලෝඩ් කෙරුවෙ :no::no: torrentsgames.org ඉන්ස්ටෝල් කරන්ඩ යද්දි පාස්වර්ඩ් එකක් ඉල්ලනව. :(:( පාස්වර්ඩ් එක ගන්ඩ සර්වේ එකක් කරන්ඩලු...