අපි කන වස විස

Dilzzzz

Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    මිනිස්සු කන කෑම වලට මෙහෙම කරන එක හරිද?
    කිසිම මිනිහෙක් නිකන් කන්නේ නෑ. අදාළ මිල ගෙවලයි කන්නේ.
    ඉතින් ඇයි අදාළ මිලට හොද පිරිසිදු කෑම දෙන්ඩ බැරි.
    පාර අයිනෙ තියන කඩ වලින් ගොඩක් කෑම ගන්නේ ලොකු ආර්ථික ශක්තියක් නැති මිනිස්සු.

    එහෙමයි කියල ඒ මිනිස්සුන්ට වස විස කන්ඩ දීල මෙහෙම අසාධාරනකම් කරන එක හරිද?








     
    • Like
    Reactions: a2mdb

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,955
    5,625
    113
    ඕවා විතරක් නෙවෙයි අපි ගන්න එළවලු, පළතුරු , බීම වර්ග සියල්ල වස විස තමයි දැන්. මොකෝ කරන්නේ ඉතිං.
     

    bravehearts

    Well-known member
  • Sep 5, 2014
    4,039
    4,918
    113
    පොල්තෙල් විස විතරක් නෙවෙ තවත් විස ඒවා කන එකේ නිමක් නැහැ මෙරට සාමාන්‍ය ජනයා

    දැන් විතරක් නෙවේ එදත් එහෙමයි හෙටත් එහෙම වෙයි

    දේශපාලන කෝනයෙන් ඈත් වෙලා මේවා කතා කරොත් යම් රැල්ලක් ගොඩ නගලා ඒ වෙලාවේ තියෙන රජයට කියලා මේවා වලක්වන්න නීති ගේන්න පුලුවන් වෙයි.