පෙට්ටිය සහ මාගේ අදහස +18
......
.000
.............
1...
2...
3...
දේශ මාාමක සහොදරවරැනි
මුලින්ම කියන්න ඕනේ මම ගලපලා ලියන්න රැසියෙක් නෙමයි ඒත් මේ මගේ අදහස
මේ ළගදි පොස්ට් දාලා තිබ්බා කෙල්ලකුගේ කන්්යාභාවය පිළිබද අදහස් දාලා ගොඩක් එවුන් දාලා තිබුනා අපි නම් බලන්නෙ නෑ ඕවා පරණ කතා ඕවා කියලා ලොකු සිංහ නාද දාලා
නමුත් මම ඇත්ත කතන්දරයක් කියන්නම් අපිත් ඒක්ක වැඩ කරන එකෙක් හිටියා ඌ ඔය වගේ සින් එකක් කතා කරන දවසක හරි මට හරියට මතක නෑ ඌ කියනවා වරදට සමාව දුන්න කෙල්ලකේ බැන්දාම හොදට ආදරය කරනවාලු හොදයිලු මට තේරැනා මුගෙ ඔය කතාව ඒවා කියන කොටත් මුගේ මුණ මලානික වෙලා ඕන්න ඇත්ත තත්වය බ්රෝ
තව එකෙක් බැන්දා ප්රොසල් එකකින් ඌ හැම වේලේම කියන්නෙ දැන් පෙට්ටි තියෙන් කෙල්ලො නැහැ කියලා උබටත් ඒ වගේ කෙල්ලෙක් තමයි බදින්න වෙන්නෙ කියලා ඒත් උගේ තියෙන වේදනාව

අනිත් ඒක මම දවසක් හෙන සෙට් එක්ක ඔය කතාව ගැන කතා කළා ඌන් ටිකත් ඔය වගේ සිංහ නාද දාලා කතා කරා මම කිව්වා දැන් උබලා උබේ ගැනිගේ ඕක තිබ්බා නිසානේ ඔය වගේ කතා කරන්නෙ නැති වුනා නම් මේ වගේ ඇවිල්ලා කතා කරනවාද? අවංකවම කියන්න නෑනේ?
ඊට පස්සෙ ඔන්න යාන්තම් පිලිගත්තා
මේ ලොකේ මොකා ඌනත් ආස නැවුම් දෙවල් වලට බොරැවට සිංහ නාද කළාට අනිත් ඒක කොල්ලාට නිකන්ම ඔළුවට ඒනවා මේකි කි දෙනක් එක්ක ගියාද කියලා ඒවලේට ඒහෙම නැතුව උබලා වගේ මුහුණු පොතේ හරි මේකේ හරි සිංහයන්ට බෑ බන් එවා දරා ගන්න පට්ට මෙන්ටල් එකක් තියෙන්න ඕනේ
තව එකක් හොදට කෙල්ලො එක්ක හිටපු එවුන්ටත් ඕක ගානක් නෑ ඒක උන්ගේ මෙන්ටල් හොද කමට නෙමේ ඌන් කරපු දේ්වල් එක්ක උන් ඒවා හිලව් කරනවා
මොනා ඌනත් මේ කන්යභාව පරික්ශාව හරහා හරහා කෙල්ලො තමන්ගේ ජිවිතය ආයාලේ යන්න නොදි පොඩි හරි උත්සාහයක් ගන්නවා හැගිම් වලට වහල් නොවි තමන්ගේ චරිතය තියාගන්න
මේ නිසා ලොකු හොදක් වෙනවා නමුත් අර කියන උපතින්ම නොපිහිටි කට්ටියට අසාධරණයක් වෙනවා මේ ලොකේ සර්ව සම්පුර්ණ සාධරණ නෑ බ්රෝ 
ඊළග තර්කය තමයි ඒක විතරක් ආරක්ෂා කළාම හරිද අද කාලේ කෙල්ලෝ අනිත් දේවල් ඔක්කොම කරනවා ඒක හොද තර්කයක් පසුව ලියන්නම් ලැබෙන විදියට
අනිත් කෘතිම කන්යා පටල තර්කය ඒකත් පසුව ලියන්නම්
පිරිමියාට හොදද හැමදේම කරන්න ඒකත් පසුව ලියන්නම්
අන්තිම නිගමනය
බලන හො නොලබන කාරණය තම තමන්ගේ තිරණයක් වන අතර ඒය අනුත් මත බලෙන් පැටවිය නොහැකිය