වෙන් කිරිම උපදෙස්

asknrk

Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    වෙන් කිරිම උපදෙස්

    මම මගෙ ගෙදර යට තට්ටුව කුලියට දෙන්න යන්න හදන්නේ but කොහමද ඇතුළත තියෙන පඩිපෙළ වහන්න ක්ර්මයක් කියපල්ල එලකිරියන්ස් තාවකාලික විය යුතුයි බට් උඩ සවුන්ඩ් එක පහලට උපරිම අඩුවෙන්ම ඇසෙන විදියට :dull:

    Rep denu labe
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පඩිපේලිය වැහුවාම උඩට යන්නේ කොහොමද? :baffled::baffled:

    tumblr_mw2cwovlFq1qg1ykso9_500.jpg
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉටිරෙද්දක් අරන් ගැහුවනන් ඉවරයි. පඩිපෙලෙන් නගින්න බැරිවෙන්න ලොකු අල්මාරියක් කබඩ් එකක් වගේ හරහට දාන්න.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බලපංකො උන් වතුර ලයිට ඇතිවෙනකං පාවිච්චි කරනව උඹට ගන්න කුලිය වතුරට ලයිට් වලට ගෙවලම ඉවර වෙයි :sorry: :sorry:
    පුලුවන්නං මීටර් දෙකක් සෙට් කල්ල වෙන් කල්ල කුලියට දීපං :yes: :yes:
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    බලපංකො උන් වතුර ලයිට ඇතිවෙනකං පාවිච්චි කරනව උඹට ගන්න කුලිය වතුරට ලයිට් වලට ගෙවලම ඉවර වෙයි :sorry: :sorry:
    පුලුවන්නං මීටර් දෙකක් සෙට් කල්ල වෙන් කල්ල කුලියට දීපං :yes: :yes:

    Ow meter deakak gannawa eth eta kalin meka separete karanna ona haritata natam couple ekkak awath un dana sellam apita ahai:P
     
    asknrk

    Well-known member
  • Feb 10, 2007
    2,851
    799
    113
    @Thusithaya
    ඉටිරෙද්දක් අරන් ගැහුවනන් ඉවරයි. පඩිපෙලෙන් නගින්න බැරිවෙන්න ලොකු අල්මාරියක් කබඩ් එකක් වගේ හරහට දාන්න.

    :oo::oo: