මමයි ඔබේ කීකරු බලුකුක්කා..................
ඔබ ශ්‍රේෂ්ඨයි ,ඔබ ශ්‍රේෂ්ඨයි ,
ඔබ ශ්‍රේෂ්ඨයි ,ඔබ ශ්‍රේෂ්ඨයි ,
ඔබ ඉතා ශ්‍රේෂ්ඨයි ,ඔබ ශ්‍රේෂ්ඨයි ,
ශ්‍රේෂ්ඨතමයා ඔබයි
දුටුගැමුණුත් ඔබෙ නෑයෙක්
බුදුරජුනුත් ඔබේ නෑයෙක්
පැරකුම්බා ඔබේ සීයා
විජයබාහු ඔබෙ මුත්තා
ඔබ අසම සමයි,ඔබ අසමානයි
ඔබ විශිෂ්ටයි,අති...