1. sitharaJAYA

    ජවිපෙ බෙදීම ඇතුළේ ම වැඩක්දැයි ආණ්ඩුවට සැ&#3482

    ජවිපෙ බෙදීම ඇතුළේ ම වැඩක්දැයි ආණ්ඩුවට සැ&#3482 මේ වන විට ආණ්ඩුව සිය අංක එකේ සතුරා ලෙස ජවිපෙ වාම පාර්ශ්වය පත් කරගෙන තිබේ. ආණ්ඩුවට සිය පැවැත්ම සඳහා ශක්තිමත් සතුරකු අවශ්‍ය ය. ඒ එකී සතුරාට එරෙහිව මාධ්‍ය මෙහෙයවීමට ය. එකී සතුරා කොටි සංවිධානය සමග ගැට ගසා, කොටි ජාත්‍යන්තර ප්‍රජාව සමග ගැට ගසා, මුළු ලෝකය...
  2. sitharaJAYA

    ලෝකෙන් උතුම් රට

    ලෝකෙන් උතුම් රට ඊශ්‍රායලයේ , ජර්මනියේ ,ඇමෙරිකාවේ හා ශ්‍රී ලංකාවේ වෛද්‍යවරු හතර දෙනෙක් සම්මන්ත්‍රණයකදී මුණ ගැහුනා. “අපේ රටේ වෛද්‍ය විද්‍යාව කොච්චර දියුණුද කියනවානම් සැරයක් අපි මිනිහෙක් ගේ වෘෂණ දෙක වෙන මිනිහෙකුට බද්ධ කරා. මිනිහා සති හයෙන් ඇවිදින්නත් පටන් ගත්තා ” ඊශ්‍රායෙල් ජාතික වෛද්‍යවරයා...
  3. sitharaJAYA

    නව ලිබරල්වාදි ධර්ම දේශනයක්- දේශකයාණෝ කුල&#3538

    නව ලිබරල්වාදි ධර්ම දේශනයක්- දේශකයාණෝ කුල&#3538 හා පිංවතුනි ධර්ම දේශනයට සවන් දීමට කලින් නමස්කාරය කියලා තුනුරුවන් සරණ යමු, කියන්න පිංවතුනි නමෝතස්ස මරවිනෝ සුම්මා සම්බුද්දස්ස මැරවින් සරණං ගච්ඡාමි හෙරොයින් සරණං ගච්ඡාමි කප්පම් සරණං ගච්ඡාමි දැන් සාදු කියන්න පින්වතුනි අනේ පිංවතුනි බලන්න මේ...
  4. sitharaJAYA

    කොළඹ යන්න ගිය බල්ලා ගැන ආණ්ඩුවෙන් රුවන් ව&#353

    කොළඹ යන්න ගිය බල්ලා ගැන ආණ්ඩුවෙන් රුවන් ව&#353 "ඔන්න බල්ලෙක්‌ කොළඹ යන්න ය කියලා පිටත් වෙලා ගිහින් ටික වෙලාවකින් ආපහු හැරිල ආවලු ලේ පෙරාගෙන, තුවාල කරගෙන. මේක දැකපු අය ඇහුවලු "මොකද මචං වුණ?" කියලා. බල්ලා කියලා තියෙන්නේ "මම කොළඹ යන්න ගියා. මිනිසුන්ගෙන් හෝ වෙනත් අයගෙන් නම් කිසිම ප්‍රශ්නයක්‌ වුණේ...
  5. sitharaJAYA

    තංගල්ලේ මෙහෙයුම-Operation Tangalle

    තංගල්ලේ මෙහෙයුම-Operation Tangalle පසු ගියදා ශ්‍රි ලංකාවට එරෙහිව බටහිර අධිරාජ්‍යවාදින් විසින් දියත් කළ මෙහෙයුමක් අද අප මෙසේ එලි කරමු. මේ මෙහෙයුමේ අරමුණ වී ඇත්තේ දැනට ශීඝ්‍රයෙන් තම ඉලක්ක කරා ලඟා වෙමින් සිටින ලංකාවේ ආර්ථිකය කඩා බිඳ දැමීමය.ශ්‍රි ලංකාව මේ වේගයෙන් සංවර්ධනය වුවහොත් තව මාස හයක්...
  6. sitharaJAYA

    ලලිත් හා කූගන් වහා නිදහස් කරනු

    ලලිත් හා කූගන් වහා නිදහස් කරනු පසුගිය 9 වෙනිදා යාපනයේදී පැහැර ගත් දේශපාලන හා මානව හිමිකම් ක්‍රියාධරයන් දෙදෙනෙක් වූ ලලිත් කුමාර් වීරරාජ් සහ කූගන් මුරුගානන්දන් දෙදෙනා වහාම නිදහස් කරන මෙන් අප ආණ්ඩුවට බල කර සිටිමු. එසේම ඔවුන් දෙදෙනා නිදහස් කර ගැනීම සඳහා හඬ නැගීම සඳහා මෙන්ම තමන්ගේ දේශපාලන...
  7. sitharaJAYA

    හූ හූ ! විභාග ප්‍රතිපල අධිරාජ්‍යවාදි කුමන&#353

    හූ හූ ! විභාග ප්‍රතිපල අධිරාජ්‍යවාදි කුමන&#353 තමන්ගේ අඹුවට අධෝවාතයක් ගියත් බටහිර හා අධිරාජ්‍යවාදය පටලවා ගන්නා වීරවංශ සහ සමාගම නැවත වතාවක් වැඩට බැස තිබෙන බව වාර්තා වේ.මෙවර ඔවුන් උත්සාහ කරන්නේ විභාග ප්‍රතිපල අර්බුදයට ඇමෙරිකාව සම්බන්ධ බව පෙන්වීමටය. ඔහුගේ පක්ෂයේ ගුරු සංගමයේ සභාපති වන නිමල්...
  8. sitharaJAYA

    ආණ්ඩුව නරකයි,චම්පික හොඳයි ,විමල් හොඳා......යි

    ආණ්ඩුව නරකයි,චම්පික හොඳයි ,විමල් හොඳා......යි සියතින් ගෙල සිඳගැනීමේ එජාප ආදර්ශය සන්ධාන රජය විසින්ද අනුමනය කරන්නට යෙදී ඇති බවක් පෙනෙන්නට ඇත . නව තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමේදී පමණක් නොව රටක ඒදිනෙදා කර්තව්‍යයන් වූ විභාග ප්‍රතිඵල නිකුත් කිරීම වැනි දැ වලදී පවා සන්ධාන රජය හත් පොලේ ගාගනිමින්...
  9. sitharaJAYA

    කැලෑ පත්තර: මම බය නොවෙමි... but ... මම සැක කළෙමි - වොහ&#35

    කැලෑ පත්තර: මම බය නොවෙමි... but ... මම සැක කළෙමි - වොහ&#35 කැලෑ පත්තරවලට බිය වුවහොත් කිසිදු කටයුත්තක් සාර්ථකව සිදු කළ නොහැකි බව නිතී විද්‍යාලයේ ඉහලම සම්මානය වන වොහරපති සම්මානය ඇතුළු තමන් ආයුධ මිලදී ගත් සහ පගාව ගත රටවල් තුනකින් ආචාර්ය උපාධි තුනත් ලබා මෙන්ම රටේ විශ්ව විද්‍යාල වලින්ද මිනි මැරීම...
  10. sitharaJAYA

    පළමුව ටියුෂන්, දෙවනුව පොලිටික්ස්-Politics of a Chameleon

    පළමුව ටියුෂන්, දෙවනුව පොලිටික්ස්-Politics of a Chameleon වර්තමාන ආණ්ඩුවේ අධ්‍යාපන ප්‍රතිපත්තිය ගැන පැහැදී එයට සහය දී මෙරට නිදහස් අධ්‍යාපනය නගා සි‍ටුවීම සඳහා , සුප්‍රකට ටියුෂන් ගුරුවරයෙකු හා ජාත්‍යන්තර පාසල් කඩ හිමි කරුවෙකු වන එජාප මන්ත්‍රී මොහාන් ග්‍රේරෝ ආණ්ඩුවට එක් වී ඇත.ඒ තුමා ආණ්ඩුවට...
  11. sitharaJAYA

    ප‍්‍රභූ ආරක්‍ෂකයන්ට අධිවේගය නොමිලේ .

    ප‍්‍රභූ ආරක්‍ෂකයන්ට අධිවේගය නොමිලේ . "මේක ආරම්භයක් විතරයි අපේ හාමුදුරුවනේ. ඊළඟට කැබිනට් ඇමතිවරුන්ට, ඊළඟට ඇමතිවරුන්ට නොමිලේ යන්න දෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, පලාත් සභා මන්ත්‍රීවරුන්ට අපි ඊළඟට චාන්ස් එකක් දෙනවා. නගර සභා, මහ නගර සභා මන්ත්‍රීවරු, ප්‍රාදේශීය මන්ත්‍රීවරු ගැන වුණත් මම නොසලකා...
  12. sitharaJAYA

    ජෙනරාල් ගැන කිසිවෙක් නොලියයි

    ජෙනරාල් ගැන කිසිවෙක් නොලියයි අප යුද්ධයේ අනුගාමිකයන් නොවෙමු. මිනිසුන් එකිනෙකා මරාගන්නා යුද්ධ අපට අපුලය. එබැවින් යුද්ධයේ වීරයින් වෙනුවෙන් පෙනී සිටීමට අපට කිසිම වුවමනාවක් නැත. වීරයින්ට වඩා අපගේ සැලකිල්ල යොමු වන්නේ යුද්ධයෙන් පීඩාවට පත් වූ අහින්සක ගැහැණුන් හා මිනිසුන් වෙතය. 2009 මැයි මස අවසන් වූ...
  13. sitharaJAYA

    රටම බලු වෙලා

    රටම බලු වෙලා විධායකය සහ ව්‍යවස්ථාදායකය බල්ලාට ගිහින් අධිකරණය බැල්ලිට ගිහින් වගෙයි පෙනෙන්නේ
  14. sitharaJAYA

    පොල් වල්ලට ගල් ගැසීම

    පොල් වල්ලට ගල් ගැසීම ශ්‍රී ලංකාවේ අද තිබෙන මජර තිරිසන් දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම එක රැයකින් කළ හැකි යැයි යමෙක් සිතන්නේනම් එය සහමුලින්ම මනෝරාජික අදහසකි .ඒ තරමටම මෙම මජර ක්‍රමය අපගේ සමාජයෙහි මුල් අල්ලා තිබේ . කළ යුතුව තිබෙන්නේ මෙම මජරත්වය ඔසවා සිටින මුල්ගල් ක්‍රමක්‍රමයෙන් සොලවා උදුරා...
  15. sitharaJAYA

    Justice Warawawa faces death threats from MaRa regime

    Justice W T M P B Warawawa , one of the judges in the white flag case has received death threats from the MaRa regime, according to reports reaching Lanka e news. Following these threats the judge is facing after the white flag case verdict had been delivered , he had to change his route he...
  16. sitharaJAYA

    Websites blocked 'without a court order'

    Sri Lankan government has confirmed that it has taken down several websites without a court order. Speaking to journalists in Colombo on Tuesday, Media Minister Keheliya Rambukwella said that government took the decision to ban websites without legal recourse. According to the minister, the...
  17. sitharaJAYA

    Anti narcotics unit IP and wife killed in 2006 were also by the notorious kudu (drugs

    According to police sources ,the politico cum leading kudu (drugs) magnate is behind the assassination of chief police inspector Douglas Nimal, who was attached to the anti narcotics division , and his wife in the year 2006. Douglas Nimal and his wife were murdered by assassins when they were...
  18. sitharaJAYA

    Basil's subtle scheming machinations to capture power within SLFP

    It is learnt that Minister Basil Rajapakse is engaged in a subtle and scheming program axing the senior SLFP Ministers , while propelling forward the provincial council (PC) Ministers who are his favorites. Even now , he is promoting the PC Ministers and Members who are close to him in most of...
  19. sitharaJAYA

    Govt. acquires loss incurring enterprises while it is unable to prevent Rs. 27000 mil

    Asia’s debacle in the making! While the Govt. is acquiring loss incurring private enterprises, the Petroleum Corporation an enterprise under the Govt. has recorded a colossal loss of Rs. 26, 922 million ! just for last year alone, State Enterprises Dept. revealed . According to the latest...
  20. sitharaJAYA

    ආණ්ඩුවට චැලෙන්ජ් කරමු -ප්‍රෝක්සි වලින් න&#3538

    ආණ්ඩුවට චැලෙන්ජ් කරමු -ප්‍රෝක්සි වලින් න&#3538 ලංකාව තුල තහනමට ලක්වු සියලුම ප්‍රවෘත්ති සපයන වෙබ් අධවි තහනම් කලද එම වෙබ් අධවියට ප්‍රොක්සි භාවිතයෙන් ඇතුල් විය හැකි බව තොරතුරු දැන ගැනිමට කැමති ජනතාවට අප මතක් කර දෙමු.පහත දැක්වෙන ඕනැම ප්‍රෝක්සියක් හරහා වෙබ් අධවි වලට යොමු විය හැක. www.123hideip.eu...

    No contents