අපි යනවා ඇමෙරිකා
දහ අට වෙනි සංශෝධනේ
පොරජාතන්තරේ හා වම
වම වම වම
වමට වමනේ යයි
වමනය හා පාචනය
වාසුට , තිස්සට , ඩීව්ට
රෙද්දේම බඩ යයි
වික්ටර් අයිවන්
කුක්කු පැටියා
නිදි පැදුරේම චූ කරලා
ඌ ශ්‍රී ලංකා
මූ යූ ඇන් පී
මූ ශ්‍රී ලංකා
ඌ යූ ඇන් පී
යූ ඇන් පී , ශ්‍රී ලංකා
ජේ වී පී, ජානිපෙ
ලෙමන් පෆ් උපවාසේ...