1. sitharaJAYA

    Another jumbo baby dies at Pinnawela

    A carcass of an elephant baby was found in a krall at Pinnawela elephant Orphanage yesterday (16th) morning. It is suspected that the baby elephant may have been trampled or attacked by other elephants in the kraal after ‘Kumari,’ a she elephant, had given birth to it. ‘Ranmali,’ a pregnant she...
  2. sitharaJAYA

    'උගතුන්' බිහි වීමේ වධයෙන් ආණ්ඩුව බේරා ගැනී&#35

    'උගතුන්' බිහි වීමේ වධයෙන් ආණ්ඩුව බේරා ගැනී&#35 සාමාන්‍ය රටකට නම් උගතුන් ආශිර්වාදයකි. එහෙත් ආසියාවේ ආශ්චර්යය වන ලංකාවේ රජයට නම් උගත්තුතු මළ වධයකි. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂම විසින් නිකුත් කර තිබෙන චක්‍රලේඛයක් අනුව දැන් සියලු විශ්ව විද්‍යාලවල බාහිර උපාධි සඳහා සිසුන් ලියාපදිංචි කිරීම...
  3. sitharaJAYA

    දේශපාලනීකරණ යුගයේ අවසන් අදියරය මෙයයි. ඉද&#3538

    දේශපාලනීකරණ යුගයේ අවසන් අදියරය මෙයයි. ඉද&#3538 මිහින් එයාර් එකෙන් ඇවිත් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ගුවන් තොටුපලෙන් බැහැල සූරිය වැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයෙදි මැච් එකක් ගහල මහින්ද රාජපක්ෂ හයිවේ එක දිගේ කොළඹ ඇවිල්ල මහින්ද රෙස්ටුරන්ට් එකෙන් කෑමත් කාලා මහින්ද බාර් එකෙන් මතට තිතකුත් තියල සතුටින්...
  4. sitharaJAYA

    පෑන්ටි – කොණ්ඩම් – රට බීම හා නිල් චිත්‍රපටි

    පෑන්ටි – කොණ්ඩම් – රට බීම හා නිල් චිත්‍රපටි පෑන්ටි – කොණ්ඩම් – රට බීම හා නිල් චිත්‍රපටි; මේ හතර එකතු වුනහම එතැන ඇත්තේ ඉතා භයානක පින්තූරයකි. ඩයිනමයිට් වෙඩි බෙහෙත් ජෙලිග්නයිට් හා ගින්දර එකතු කළොත් කොහොමද අන්න ඒවගේ සංකලණයකි. සාරධර්ම සහිත මේ ධර්ම ද්වීපය තුළ මේ එකතුව කළ හැක්කේ සාතන්ගේ කල්ලියේ...
  5. sitharaJAYA

    අපේ ආණ්ඩුවට පව් අනේ!

    අපේ ආණ්ඩුවට පව් අනේ! බලන්නකො ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න එන්න එන්නම කට්ටිය වලිකන හැටි. ඒ ගමන යූ ඇන් පී පෙළපාලියකට කවුදෝ ගහල. මේව නම් හැබෑ ම කුමන්ත්‍රණ. අපි කියන්නෙ අපේ ආණ්ඩුව මේ විදිහට දේශපාලන වශයෙන් ඝාතනය කරන්න එපා කියලයි. බලන්න කොච්චර පව් ද? මෙච්චර අහිංසක ආණ්ඩුවකටවත් මේ අසමජ්ජාති මිනිසුන්...
  6. sitharaJAYA

    සමරමු!! සමරමු!! නැති නිදහස සමරමු! නැති දියුණු&

    සමරමු!! සමරමු!! නැති නිදහස සමරමු! නැති දියුණු& හෙට තවත් නිදහස් දිනයක් උදාවෙයි. නිදහස ලැබී හැට පැනලාය. දැන් කොටියාගෙනුත් නිදහස ලැබිලාය. හෙට උදේට රජපස, නරි රැළ වටකරගෙන මේ පම්පෝරිය නැවතත් ගසනු ඇත. සජීවී වැඩසටන් නිදහසේ උදානය උජාරුව වමාරනු ඇත. හැම රූප රාමුවකම, හරහට උසයන, බලාගෙන ඉන්දැද්දී ජරාජීර්ණ...
  7. sitharaJAYA

    අනපති අණින් ඇරඹුනු විමර්ශණයෙන් ඊ නිවුස් &#3484

    අනපති අණින් ඇරඹුනු විමර්ශණයෙන් ඊ නිවුස් &#3484 ඊ නිවුස් ගිණිගත්ත වහාම කළබල වුනු අනපති ගින්න ගැන හොයන්න පොලෝසියට නියම කලේය. "උන් මගේ හතුරෝ තමයි, එහෙත් මාව විවේචනය කරන්නට උන්ට තියෙන අයිතිය වෙනුවෙන් මම මැරෙන්නට වුනත් ලෑස්තියි යකෝ!" එතුමා ගිගුරූ විට නිදාගෙන සිටි ෆොලිස්පති පුටුවත් පෙරලාගෙන බිම...
  8. sitharaJAYA

    ලන්කා ඊ නිවිස් කාරියාලයට ගිනි තෑබීම සහ සි&#350

    ලන්කා ඊ නිවිස් කාරියාලයට ගිනි තෑබීම සහ සි&#350 නාඳුනන මැර පිරිසක් මාලඹේ, දහම් මාවතේ පිහිටි ලංකාඊනිව්ස් වෙබ් කාර්යාලයේ දොරගුළු කඩා දමා ඒ තුළට ඇතුල් වී එහි තිබූ ලිපි පරිගණක යන්ත‍්‍ර ඇතුළු කාර්යාල උපකරණ මෙන්ම ලිපි ගොනුවලට ගිනි තබා තිබේ. අනතුරුව එම පිරිස කාර්යාල ගොඩනැගිල්ලටද ගිනි තබා ඇත. මෙම ගිනි...
  9. sitharaJAYA

    රෙද්ද පල්ලෙන් පෙරෙන ආශ්චර්ය

    රෙද්ද පල්ලෙන් පෙරෙන ආශ්චර්ය ආසියාවේ ආශ්චර්ය බවට පත් වීමට අපට ඇත්තේ තව හූවකින් දහයෙන් පංගුවක දුර පමණි. එනම් අත ළඟය. අපිව පාලනය කරන පාලකයෝද, ඔවුන්ගේ හොරනෑ බවට පත්ව සිටින සිළුමිණ, දිනමිණ , අයි ටී එන් , ජාතික රූපවාහිනිය පමණක් නොව තමන් ස්වාධීන යැයි කියාගන්න ස්වර්ණවාහිනිය, දෙරණ , දිවයින වැනි මාධ්‍යද...
  10. sitharaJAYA

    දේශප්‍රේමියෙකු සමග සැන්දෑවක්

    දේශප්‍රේමියෙකු සමග සැන්දෑවක් - ඒයි මචං මන් දැක්කා අද උඹේ පබ්ලිකේෂන් එකක් පත්තරේ තියෙනවා . මන් හිතන්නේ උඹේ පලවෙනි එක නේද . අපිට ඩ්‍රින්ක් එකක් ඕනේ මල්ලි. හරිද? - මොකක් කිව්වා? පබ්ලිකේෂන් එකක්? විහිලු කරන්න එපා බන් ,ඕකා අර හෙළ උරුමෙට කඩේ යනවා ඇරෙන්න වෙන වැඩක් කරනවද? හෙහ් හෙහ් . අඩු ගානේ...
  11. sitharaJAYA

    නිල් බලකාය ප්‍රහාරාත්මක මෙහෙයුමක!

    නිල් බලකාය ප්‍රහාරාත්මක මෙහෙයුමක! රුහුණු සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් තුවාල ලැබූ සිසුන් නම දෙනෙක් රෝහලට ඇතුළු කළ බවත් එයින් දෙදෙනෙකුගේ තත්වය බරපතළ බවත් මාධ්‍ය වාර්ථා කළේ ය. ඒ වුනාට ඒක පෙම් හබයක් වැනි සිල්ලර කාරණයක් නිසා තරුණ කොල්ලන් අතර වූ ගැටුමක් නොවේ. අපට හැගෙන්නට සළස්වා තිබුනේ...
  12. sitharaJAYA

    අසව්! අසව්! යාපනයේ මිනිසුන් බියෙන් හා සැකය&#35

    අසව්! අසව්! යාපනයේ මිනිසුන් බියෙන් හා සැකය&#35 යාපනයේ ජනතාව බියෙන් හා සැකයෙන් පසුවන බවත් එහි භීතිය රජයන බවත් කියන්නේ අප නොවේ. යාපනය බාර ඇබිත්තයා ය. ඩග්ලස් දේවානන්ද ය. යුද කාලයේ අරුම පාලනයක් ගෙනගියේ යැයි විකිලීක්ස් වලින් ලීක් කරනු ලැබු ඩග්ලස් දේවානන්ද ය. නිල නොවන හමුදාවක් හමුදාවට සමාන්තරව...
  13. sitharaJAYA

    ලංකාවේ තලෙයිබාන් ආශ්චර්යය ඇතිකරන ආකාරය

    ලංකාවේ තලෙයිබාන් ආශ්චර්යය ඇතිකරන ආකාරය සන්ධාන ආණ්ඩුව මෙවර බලයට ආවේ ලංකාව ආශ්චර්යක් කොරන්න කියාය.මුහුදෙන් වටවූ දූපතේ පොල් ගෙඩිය රු 60 ත් පනින විට ආශ්චර්යය ඉහින් කනින් මෝදු වන බවද පෙනෙන්න්ට තිබුනි. ඒ වැනි දෙකයි පනහේ සිල්ලර වැඩ වලින් පමණක් ආශ්චර්යය කොරන්න බැරි නිසාදෝ ආණ්ඩුවේ ඇමැත්තෙක් ගැහැනුන්ගේ...
  14. sitharaJAYA

    කෙළවෙනවා යයි සිතුවේ ඇමරිකාවට ය. කෙළවෙමින&#3530

    කෙළවෙනවා යයි සිතුවේ ඇමරිකාවට ය. කෙළවෙමින&#3530 විකිලීක්ස් ලීක් කරන්නට පටන් ගත්තහම අපේ දේශප්‍රේමීන්ගේ සතුට ඉහවහා ගියේ ය. ඒ ඇමරිකාවට කෙළවෙනවා යයි සිතා ඇතිවූ සතුටට ය. ඒත් දැන් නම් ලංකාව ගැන ඒක ලීක් කරන දේවල් බැලුවහම මේ විකිලීක්ස් නම් අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක් යයි සැක හිතෙන තරම් ය. ඒ සමහර...
  15. sitharaJAYA

    Patriotism overflows…! Minister TB gets excited over sexciting legs of young girl

    :) The Ministry of Arts and culture is seeking to introduce new laws regarding the dress code for young girls in public places. That is to stop them from wearing short frocks. Minister TB Ekanayake had given instructions to the Arts Council of the Ministry headed by Dr. Carlo Fonseka to take...
  16. sitharaJAYA

    ආතල් ගැනීම හා දීම

    ආතල් ගැනීම හා දීම මාර ආතල්ය. වීරවංශට ත් පෙරමුණේ රාලටත් තව තව කට්ටියටත් හොඳටම ආතල්ය. බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලය ඉස්සරහ යකඩ වැට වල් පෙරලන කොට ෆුල් ආතල්ය. මේවා බලන් ඉන්න අපිටත් ඩබල් ආතල්ය.condem එක condom එකක් වුනා නම් අපිට තව ආතල් ගන්න තිබ්බේය. ඔක්ස්පර්ඩ් විශ්ව විද්‍යාලේ එක්ක තරහ...
  17. sitharaJAYA

    මාතෘකාව මහජන සම්බන්ධතා – තහනම් වචනය ….

    මාතෘකාව මහජන සම්බන්ධතා – තහනම් වචනය …. ප්‍රශ්නය - ඔබතුමා මහජන සම්බන්ධතා හා මහජන කටයුතුවලට විශාල බරක් යොදන බව පැහැදිලි යි. රජතුමා – ඇත්තටම සංවේදී නායකයෙකුට එහෙම නොකර බෑ. මම ඇමතිවරයෙක් ඒ සදහා පත්කරන්නට තීරණය කළේ ඒ නිසා. ප්‍රශ්නය – ඇත්තටම අප ප්‍රශ්නය නැගුවෙත් ඒ නිසා. ඒ වුනත් මේ තනතුර සදහා...
  18. sitharaJAYA

    මල්වතු නාහිමියන්ට ධර්ම චාරිකාවේ යෑමට රජත

    මල්වතු නාහිමියන්ට ධර්ම චාරිකාවේ යෑමට රජත මල්වත්තේ නායක හාමුදුරුවන්ට ලුමොසීන් රථයක් පිරිනමන්නට තරම් අපේ රජතුමා ධාර්මික වීම සම්බන්ධයෙන් ඇතිවූ ශාසනාලම්බන ප්‍රීතියෙන් යුතුව මේ සටහන ලියන්නෙමු. ඉරිසියා කාරයින්ට ඇහේ කටු අන්නන මේ පුවත වනාහි සිංහල බෞද්ධ අපහට ප්‍රීතිය හා සතුට දෙගුණ කරන එකකි. පුංචි...
  19. sitharaJAYA

    උන්මාදවාදී චින්තනේ ඇති කළ සෙත?

    උන්මාදවාදී චින්තනේ ඇති කළ සෙත? අවජාතකවාදය නම් නව වාදයක් අපගේ ශුද්ධභූමිය තුළ උත්පත්තිය ලබා ඇති නිසා ඊට විරුද්ධ සකල ලංකාවාසී “සිංහල බෞද්ධයන්” එක්සිත්ව එකට පෙළ ගැසී උන්මාදවාදය නමින් අලුත්වාදයක් සොයා ගෙන තිබේ. ඒ කවරේද යත් * ලොකෙන්ම උතුම් රට අපේ එක ය, උතුම් ම ජාතිය අපේ එක ය, සියල්ල දන්නේ අපි...
  20. sitharaJAYA

    පශ්චාත් යුධ ආර්ථිකය තුළ ඇතිවන්නට යන විරැ&#3482

    පශ්චාත් යුධ ආර්ථිකය තුළ ඇතිවන්නට යන විරැ&#3482 යුද්ධය අපට බොහෝ දේ නැති කළ බව හැබෑ ය. එහෙත් එය අපට සමහර දේ ගෙනාවේ ය. ඒ අතරින් ප්‍රමුඛ වන්නේ ගම්බද තරුණයන්ට එය ඇති කළ රැකියා මාර්ගය ය. ඒ හමුදා බදවා ගැනීම් හරහා ය. ඉදිරියේදී එය එසේ සිදු වෙතැයි අපේක්ෂා කළ නොහැකි ය. වෙනත් රැකියාවලට සුදුසුකම් නොලද බොහෝ...

    No contents