1. name-X

    වාහන tax අඩුකිරීමට රජයට බලකිරීමේ ව්‍යපාරය

    වාහන tax අඩුකිරීමට රජයට බලකිරීමේ ව්‍යපාරය For everyone who have already opened LC and ordered the Electric Vehicle before the Budget We are trying to ask from the government to at lease allow previous tax for LC's opened before the budget. for that we'll need the below information from you...
  2. name-X

    වාහන tax විරෝදී සංගමය

    වාහන tax විරෝදී සංගමය මචං , ගියපාර වාහන tax වැඩිවුණුවෙලේ වාහන ගෙන්නපු මිනිස්සු එකතුවෙලා පොඩි සන්විදානයක් හදාගන කොහොමහරි fight කරලා පරණ tax වලට වාහන නිදහස් කරගත්තා... මේපාරත් එහෙම මිනිස්සු එකතුවෙලා හදාගත්තු group එකක් එහෙම තියනවද උබල දන්නා ???? දන්නවනම් හැමෝටම දැනගන්න තොරතුරු ටිකක දාන්නකෝ...
  3. name-X

    අලුත් TAX වැදුනද ????

    අලුත් TAX වැදුනද ???? අද clear කරපු වාහන වලට අලුත් TAX වැදුනද ???? දන්නා අය ඉන්නවද ???:oo::oo::oo::oo:
  4. name-X

    අලුත් වාහන බදු...? ගෙව්වද ??

    අලුත් වාහන බදු...? ගෙව්වද ?? මචන් අලුතින් වාහන බදු (FOB values ) සංසෝදනය කලාට පස්සේ වාහන ගෙන්නපු අය ඉන්නවද?? ඇත්තටම ඔය වැඩිකරපු බදු දැන් ක්‍රියාත්මකද ? මම දන්නා තරමටනම් එම අලුත් බදුසම්බන්දයෙන් තවම ගැටළු පවතින නිසා ඒවා ක්‍රියාත්මක නෑ .. කවුරුහරි මේගැන දන්නවද ??:nerd::nerd::nerd:
  5. name-X

    අදහසක්..Sub-woofer or Radio ???

    මචං පොඩි අදහසක් කියපන්කො..... මට මගේ කාමරයෙන් තියාගන්න radio+USB Player එකක් ගන්න ඕනේ... මම බැලුවේ radio එකක් ගන්නවෙලා 2.1 sub-woofer එකකක් (USB + Radio සහිත) ගන්න. ඔයාල එහෙම Microlab වගේ මිලෙන් තරමක් අඩු sub-woofer radio පවිච්චිකරනවද ? :shocked: එහෙම නැතිනම් මම පහත සදහන් DAMRO radio...
  6. name-X

    Wagon R තියන අය ඉන්නවදෝ ??

    Wagon R තියන අය ඉන්නවදෝ ?? මචං ඔයාල Wagon R එකක් ගන්නකොට spare wheel එකක් තිබුනද???:shocked::shocked::shocked:
  7. name-X

    පාවිච්චිකරලා තියනවද? :Tire Repair Tool Kit

    පාවිච්චිකරලා තියනවද? :Tire Repair Tool Kit මචෝ, ඔයාල කවුරුහරි Tire Repair Tool Kit පාවිච්චිකරලා තියනවද? දැන් hybrid vehicle වල ගොඩක් වෙලාවට spare wheel එකක් නැතුව එන්නේ Repair Tool Kit නේද?:baffled::baffled::baffled:
  8. name-X

    වාහන tax නැවත අඩුවන ලකුණු ???

    වාහන tax නැවත අඩුවන ලකුණු ??? කවුරු හරි දන්නවද මේක ඇත්ත වෙන්න පුලුවන්ද කියලා? එහෙම සාකච්චාවක් යනවද මේදවස්වල ? budget එකට කලින් ?? :):):)
  9. name-X

    දේව මන්දිරේ....!

    දේව මන්දිරේ....! dNFvVae1so4 90' දශකයේ අහපු රෝහණ සිරිවර්දන මහත්තයාගේ ලස්සන සින්දුවක් ! කාලෙකින් අහපු හින්ද දාන්න හිතුනා..:lol:
  10. name-X

    උබලට මොකද හිතෙන්නේ ...? (2525)

    උබලට මොකද හිතෙන්නේ ...? (2525) පරණ අහපු POP එකක් කාලෙකට පස්සේ ඇහුවා ..(In the Year 2525).:D මේක අහනකොට, කවද හරි දවසක මෙහෙම සිදුවෙයි කියල හිතෙනකොට උබලට කොහොමද හිතට දැනෙන්නේ ...?:rolleyes::rolleyes::rolleyes: yesyhQkYrQM
  11. name-X

    පොඩි කාර් එකක් - Suzuki Hustler

    පොඩි කාර් එකක් - Suzuki Hustler මචෝ Suzuki Hustler එකක් එහෙම තියන කෙනෙක් ඉන්නවද ?, අදහස් ටිකක් කියාපන්කෝ...???:confused:
  12. name-X

    ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් ...

    ගුවන්විදුලි සංස්ථාවේ වැඩසටහන් ... ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ රේඩියෝ චැනල් අහන අය ඉන්නවද මචෝ ...? මම කාලෙකින් ගුවන්විදුලි රාත්‍රී වැඩසටන් ටිකක් ඇහුව මෑතකදී .. අද බහුලව ඇහෙන කිසිම වැදගැම්මකට නැති පුද්ගලික චැනල් වගේනෙම් ඉතාමත් හරවත් වැඩසටහන් තවමත් ඒවායේ විකාසනය වෙනවා :lol::lol: ...කවුරුහරි...
  13. name-X

    ඝන කෙස්-කළබ

    මචෝ ; බොහෝ සිනමා කලාවට හා නිරූපන වෘතියට පැමිණෙන අය (ලංකාවේ පවා) ටික කලකින් තම කෙස්කලබ ඝනව වවා ගන්නවා මම දැකල තියනවා. ඔයාල දන්නවද මේක කරන්නේ කොහොමද කියලා ?? :oo: ගොඩක් වෙලාවට මේක බාහිර ආලේපන වලට වඩා හිසකෙය වර්දනය වීමට අවශ්‍ය වූ විශේෂිත පෝෂ්‍ය ප්‍රතිකාර මගින් කරගන්නවද ? නැතිනම් rebonding වගේ...
  14. name-X

    දම්රෝ විදුලි උපකරණ (DAMRO)

    දම්රෝ විදුලි උපකරණ (DAMRO) මචං ඔයාලා දම්රෝ විදුලි උපකරණ (LED - TV, washing machine වගේ)පාවිච්චිකරලා තියනවද ? මොනවාද තියන අද්දැකීම්...? after service නම් හොදයිලු නේද ? උපකරණ වල quality එකත් හොදද??
  15. name-X

    යුරෝපීය සවාරිය ( Grand European Tour)

    යුරෝපීය සවාරිය ( Grand European Tour) ඔයගොල්ලෝ හරි ඔයාලා දන්නා කෙනෙක්හරි jetwingගේ මෙමෙ පැකේජ් එකෙන් මෙම සවාරිය ගිහින් තියනවද ?:nerd::nerd: http://www.jetwingholidays.com/grand-european-tour/
  16. name-X

    උදව්වක්..! Nokia Lumia

    මචෝ, මම Nokia Lumia පාවිච්චි කරලනෑ. මට පහත සදහන් Requirements වලට ගන්න එකක් කියන්නකෝ... 1. Brand: Lumia (Microsoft) 2.Budget: 20,000 හෝ අඩු 3. Battery life දවස් 2ක් වත් 4. Size එක iPhone 4 තරම් නම් හොදයි (115.2 x 58.6 mm):D
  17. name-X

    SLT ADSL -- > Entree Vs Web Lite

    මචෝ ! කවුරුහරි මට මේ package 2K වෙනස කියනවද (Entree Vs Web Lite) ? මගේ දැනට තියෙන්නේ Web Pal එකක් නමුත් ඩොන්ගල් එක වැඩිපුර පාවිච්චිකරන නිසා මිල අඩු එකකට SLT ADSL downgrade කරන්න ඕනේ.... :confused::confused::confused::confused:
  18. name-X

    ඉලෙක්ට්‍රොනික්ස් - SMD Parts in ශ්‍රී ලංකා

    ඉලෙක්ට්‍රොනික්ස් - SMD Parts in ශ්‍රී ලංකා මචං, ඔයාල කවුරුහරි දන්නවද SMD items (Capacitors, Resisters ....) ගන්න පුළුවන් තැනක් කොළබ අවට ? 1st cross str බැලුව එත් හමුවුනේ නෑ
  19. name-X

    1973 දී ලංකාව -වීඩියෝ..

    1973 දී ලංකාව -වීඩියෝ.. 1973 දී ලංකාව -වීඩියෝ..:yes::D:yes: . UFfY0HtOQf8 . . rBqw_xJPZEM . . -BuD2WVWvQc . .
  20. name-X

    light Tan" සපත්තු පොලිස්

    light Tan" සපත්තු පොලිස් මචෝ!!, ඔයාලා කවුරුහරි " light Tan" සපත්තු පොලිස් මෑතකදී ලංකාවෙන් මිලදිගත්තද? ඉස්සරනම් මේවා ලංකාවේ වෙළද පොලේ තිබුන, නමුත් දැන්නම් හොයාගන්න නෑ...තියන තැනක් දන්නවනම් කියන්නකෝ...

    No contents