පොඩි කරුණක් මතක් කරලා දෙන්නකෝ
යාළුවනේ;
මට පොඩි කරුණක් මතක් කරලා දෙන්නකෝ., අපි පාසැල් , දහම්පාසැල් යන දවස්වල ඇහුව පහල සිදුවීම:
එක තරුනයෙක් බුදුරජාණන් වහන්සේගේ කාලයේ බුදු සසුනේ පැවිදිවෙනවා. බුදුරජාණන් වහන්සේගේ පවුර්ශයෙන්, දෙතිස් මහා පුරුසලක්සනයන්ගෙන් පිරුණු ශ්රී දේහය දැකීමෙන් මොහු ව්ශිවෙනවා...