පොඩි කාර් එකක් - Suzuki Hustler
මචෝ Suzuki Hustler එකක් එහෙම තියන කෙනෙක් ඉන්නවද ?, අදහස් ටිකක් කියාපන්කෝ...???
මචෝ Suzuki Hustler එකක් එහෙම තියන කෙනෙක් ඉන්නවද ?, අදහස් ටිකක් කියාපන්කෝ...???

(ALTO ekata wada tikak hodai)Oka 25laks neda wenne..
anemanda brand new gannama oni kenekta hoda athi
matanam nikan sellam baduwak wage(ALTO ekata wada tikak hodai)
2.5 million dila kochchara hoda wahana tiyanawada