අලුත් වාහන බදු...? ගෙව්වද ??

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    අලුත් වාහන බදු...? ගෙව්වද ??

    මචන් අලුතින් වාහන බදු (FOB values ) සංසෝදනය කලාට පස්සේ වාහන ගෙන්නපු අය ඉන්නවද?? ඇත්තටම ඔය වැඩිකරපු බදු දැන් ක්‍රියාත්මකද ? මම දන්නා තරමටනම් එම අලුත් බදුසම්බන්දයෙන් තවම ගැටළු පවතින නිසා ඒවා ක්‍රියාත්මක නෑ .. කවුරුහරි මේගැන දන්නවද ??:nerd::nerd::nerd:
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    November 20 aya weya 2016 idiripath karanne. ethakan hitahan.

    kohomath den order karala badu wedi unoth ithin e gana gewanna wenawa.

    Thanks!;

    ඇත්තටම මට දැනගන්නොනේ ස්න්සොදිත ගාස්තු නොවෙම්බෙර් 18ට පසුව open කරපු LC හිමියන්ට අදාලයි කියල කියපු ලෙස දැන් ක්‍රියාත්මක වෙනවද ?