අද බොහෝදෙනෙකුට තියන ප්රස්නයක්නේ සෙම් ගතිය නිසා ඇතිවන හිසරදය (sinuses). මට අත්දුටු බොහෙතක් හමුවුනා ...මේක අනිවාර්යෙන්ම වැඩකරනවා පොඩ්ඩක් අත්හද බලන්න ....
නිකකොල , පේරදලු, පාවට්ටා දළු, කුප්පමේනිය කොළ, දෙහිකොල කපලා මුට්ටියක දමා තම්බා හුමාලය අල්ලන්න . දින 2-3 උදේ හවස කරන්න. අනිවා ගුණ...