එකමත් නෙවෙයි මචෝ පොය තිබ්බා දැන් නත්තල් දිග නිවාඩුවක් ඉතින් බාර් වහනවා උබලා 23 පොලිමේ ඉදලා ගත්තේ නැතෙයි . මචන් උබලත් අපි වගේ බාර් එකේ රෙස්ටුරන්ට් එකක ඩයල් ෆිට් කර ගනින් රැ 12 ටත් බඩු මදි වුනහ්ම කුද්දලා පිටිපස්සෙන් ගන්න කන්ටැක් හදා ගනින්කෝ බන් මොකක්ද බන් ඔන්ලයින් ජිවිතේ අපේ සෙට් එක නම් එහෙමයි