මේ පොත හොලය දෙන්නකෝ ..

name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    මේ පොත හොලය දෙන්නකෝ ..

    මචෝ ,

    පහත සදහන් පොත ලංකාවේ ගන්න තැනක් තියනවද ?? මම හැමතැනම හෙව්වා , හොයාගන්න බැරිවුනානේ ...:oo:

    EBook එකක් හරි තියනවනම් හොදයි !!:yes::yes::yes:


    From Third World to First: The Singapore Story: 1965-2000, Singapore and the Asian Economic Boom


    Book by Lee Kuan Yew



    51qLl7jTeEL._SX341_BO1,204,203,200_.jpg
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    උබ ලග ලින්ක් තියනවා නම් දීපන් ටොරන්ට් එකේ මම අප් වෙන්න දාලා උබට
    ඩ් රෙක්ට් ලින්ක් දෙන්නම්
    :yes: