1. name-X

    CFL බල්බ්

    මචෝ, ඔයාල කවුරුහරි දන්නවද CFL බල්බ් වල " Glass" (circuit හැර බල්බ් කොටස) විතරක් මිලට ගන්න පුළුවන් තැනක ??
  2. name-X

    Vitz 1000CC vs 1300CC

    මචෝ, මම කලින් Vitz 1000CC (2007) වාහනයක් පාවිච්චිකලා. එක town area 11-12 වගේ තමයි කලේ...මට අයෙත් Vitz එකක් ගන්න ඕනවෙලා තියනවා (2010) කවුරුහරි කියනවද (අද්දැකීමෙන් ) Vitz 1300CC එක ඇත්තටම 1000CC වලට වඩා Fuel කරනවද කියල...??? cost-effective මොකද්ද ?:D
  3. name-X

    Suzuki Celerio

    මචං, ඔයාලා කවුරුහරි ඉන්නවද "Suzuki Celerio" කාර් එකක් පාවිච්චිකරන ? පොඩි අදහස් ටිකක් දෙන්නකෝ....:confused:
  4. name-X

    වතුර සාම්පල් ටෙස්ට් ???

    වතුර සාම්පල් ටෙස්ට් ??? මචෝ.., ඔයාල දන්නවද බීමට ගන්න වතුර සාම්පල් ටෙස්ට් කරගන්න පුලවන් තැනක් ගැන? ...රජයේ තැනක් නම් වඩා හොදයි...:nerd::nerd::nerd:
  5. name-X

    ලෙදර් ඩයි....?

    මචෝ.... මට පොඩි වැඩකට කලුපාට ලෙදර් ඩයි (Leather Dye) ටිකක් ඕනකරලා තියනවා. ලංකාවේ මේවා මිලදී ගන්න තැනක් තියනවනම් කියන්නකෝ....:)
  6. name-X

    මචංලා මට පොඩි තොරතුරක් කියන්නකෝ......

    මචංලා මට පොඩි තොරතුරක් කියන්නකෝ...... මචංලා මට පොඩි තොරතුරක් කියන්නකෝ........:confused::confused::confused: මගේ ටිකක් වටිනා තරමක් කල් පවිච්චිකරපු අත්-ඔරලෝසුවක් තියනවා. එකේ dial එක වටේ (රූපයේ දක්වාඇති ආකාරයට) තිබෙන වළල්ලෙහි පැහැය නැතිවෙලා ගිහින් (රත්තරන් පාට). මට තියන ගැටලුව තමයි මෙය නැවත වර්ණ...
  7. name-X

    සුදුමැලි නොවී සුදුවිමටනම් ....!

    සුදුමැලි නොවී සුදුවිමටනම් ....! සුදුමැලි නොවී සුදුවිමටනම් ....! අපේ අයට "සුදුවිමට" පුදුම අමරුවක්නේ තියෙන්නේ...:rofl::P එළකිරි එකේත් සුදුවෙන ආලේපන ගැන කියන නූල් කිහිපයක්ම මෑතකදී තිබුන. නමුත් ෛවදයවරු නම් කියන්නේ මෙම සුදුවීම තාවකාලිකයි කියල. අතිත්...
  8. name-X

    අප කල කරුමය කුමක්ද ?

    අප කල කරුමය කුමක්ද ? මෙවන් පොන්නයන් සිටින රටක ඉපදීමට අප කල කරුමය කුමක්ද ?:no: උපුටා ගැනීම - ගොසිප් ලංකා 17-06-13 ÈhKshf.a .jqu fldg jeä hhs wjjdo l< ksid mdi,a .=rejßh oK .eiaiQ uka;%S wdkuvqj kj.;af;a.u uyd úoHd,fha .=rejßhl m<d;a iNd uka;%Sjrfhl= wK lr oK.eiaùfï isoaêhla...
  9. name-X

    නව රියෑදුරු බලපත්‍ර...

    නව රියෑදුරු බලපත්‍ර... පැරණි රියෑදුරු බලපත්‍ර වෙනුවට ස්‌මාර්ට්‌ කාඩ් පැරැණි රියෑදුරු බලපත් ඇති සියලු රියෑදුරුන් සඳහා නව "ස්‌මාර්ට්‌ කාඩ්" රියෑදුරු බලපත්‍ර ලබාදීමේ වැඩපිළිවෙළක්‌ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ. රියෑදුරන්ගේ...
  10. name-X

    පොඩි කරුණක් මතක් කරලා දෙන්නකෝ

    පොඩි කරුණක් මතක් කරලා දෙන්නකෝ යාළුවනේ; මට පොඩි කරුණක් මතක් කරලා දෙන්නකෝ., අපි පාසැල් , දහම්පාසැල් යන දවස්වල ඇහුව පහල සිදුවීම: එක තරුනයෙක් බුදුරජාණන් වහන්සේගේ කාලයේ බුදු සසුනේ පැවිදිවෙනවා. බුදුරජාණන් වහන්සේගේ පවුර්ශයෙන්, දෙතිස් මහා පුරුසලක්සනයන්ගෙන් පිරුණු ශ්‍රී දේහය දැකීමෙන් මොහු ව්ශිවෙනවා...
  11. name-X

    හෝඩුවාවක් දෙන්නකෝ....

    හෝඩුවාවක් දෙන්නකෝ.... හෝඩුවාවක් දෙන්නකෝ.... ඔයාල ගොඩදෙනෙක් ඔයලගෙ certificates ඉහත රූපයේ පරිදි pocket file එකක දමල ඇතිනෙ. මමත් මගෙ certificates ටික මීට අවුරුදු 9 විතර කලින් ගත්ත pocket file එකක දමලා තියෙන්නෙ (20 pages) . නමුත් දැන් වෙනෙකොට මා ලග certificates...
  12. name-X

    #....රිදීතිරය තුලට.....#

    #....රිදීතිරය තුලට.....# ................................රිදීතිරය තුලට..... ....... :D මම කාලයක ඉදල හිතාගන උන්න දෙයක්, ඉඩ ලැබුන හැටියට ඉදිරිපත් කරන්න හිතුනා...අපි හුගදෙනෙක් Movies බලනවනෙ, ඒ වගේම කවුරුරි හොදයි කියපු ඒවා හොයාගන බලනව. නමුත් කවුරුහරි ඇහුවොත් ඇයි ඔබ ඒකට කැමති කියල බොහෝදෙනෙකුට...
  13. name-X

    දැදිගම වී. රුද්‍රිගු

    දැදිගම වී. රුද්‍රිගු ගුණගී නොගැයුනු සාහිත්‍ය වීරයෙක් :දැදිගම වී. රුද්‍රිගු ලාංකිකයෙක් වීමම වීරයන් ගැන කතාකිරීමට මූලික සුදුසුකමක්යැයි මාසිතමි. එලෙසම අමතකකර දැමුනු සැබෑ වීරයන් ගැන කතාකිරීමටද ලාංකිකයන් වීම ඉහලම සුදුසුකමක් බව කනගාටුවෙන්වුවද සදහන් කලයුතුය. තමා ජීවත්වන සමාජයට අපරීමේය සේවාවක් කලද...
  14. name-X

    වාහනය හැප්පුනොත් කරන්නෙ මොකක්ද...?

    වාහනය හැප්පුනොත් කරන්නෙ මොකක්ද...? යාලුවනේ.; අපි හැමෝටම වැදගත් වෙන දෙක් ගැන ඔයාලගෙන් අදහස් ටිකක් එකතු කරගන්න\බෙදාගන්න අදහස්කරා..... මහාමර්ගයේදි, අතරමගදි වාහනය හැප්පුනොත් කරන්නෙ මොකක්ද...?:confused::confused: පුද්ගලිකව මමත් මේවගේ සුලු අවස්තා තුනහතර්කට මුහුනදීල තියනව...එත් ඒව ඒ ස්තානයේදීම...
  15. name-X

    English වචනය කියපල්ලකෝ...

    English වචනය කියපල්ලකෝ... මම article එකක් ලියනගමන් ඉන්නෙ... මට "පුද්ගලානු බද්ධයි" කියන වචනයේ English වචනයේකියපල්ලකෝ....:D
  16. name-X

    USED මොබයිල් ෆෝන්....

    USED මොබයිල් ෆෝන්.... :nerd:මම පාවිච්චිකරපු මොබයිල් ෆෝන්එකක් ගන්න හිතාගන ඉන්නවා.. මෙහිදී ව්යහැකි අවදානම (නීතිවිරෝදී ක්‍රියාවකට කලින් පාවිච්චිකල එකක් උවහොත්) අවම කරගැනීමට ගතහැකි ක්‍රියාමාර්ගය කුමක්ද?:no: විකුනන පුද්ගලයාගේ NID කොපියක් සමග විකුනූ බවට ලිපියක් (with IMEI) ලබාගැනීම සෑහේද?:confused:
  17. name-X

    මැලේසියා - සින්ගපූරු trip -- Need comments from U..

    මැලේසියා - සින්ගපූරු trip -- Need comments from U.. යාලුවනේ:D; මගෙ යාලුවෙකුත් මාත් Malaysia & Singapore tour එකක් යන්න plan කරනවා මේ මාසෙ අග විතර...අපි Kuala Lumpur (Malaysia) වලට fly කරලා එහේ දවස් දෙකක් විතර ඉදලා Malaysia ඉදලා Singapore වලට trainඑකේ හරි Bus එකේ හරි යන්න ඉන්නෙ... එතනින් අයෙත්...
  18. name-X

    මැලේසියා - සින්ගපූරු trip -- Need comments from U..

    මැලේසියා - සින්ගපූරු trip -- Need comments from U.. යාලුවනේ:D; මගෙ යාලුවෙකුත් මාත් Malaysia & Singapore tour එකක් යන්න plan කරනවා මේ මාසෙ අග විතර...අපි Kuala Lumpur (Malaysia) වලට fly කරලා එහේ දවස් දෙකක් විතර ඉදලා Malaysia ඉදලා Singapore වලට trainඑකේ හරි Bus එකේ හරි යන්න ඉන්නෙ... එතනින් අයෙත්...
  19. name-X

    මතකද ඒ කාලේ......?

    90' මතකයන්..... අපි කලින් Threads වලත් කතාකලා වගේ 90' දශකයේ සොදුරු මතකයන් තියන සහෝදරවරු බොහෝමයක් එලකිරිහි ඉන්නවා...මටනම් පහත videos බලනකොට සුන්දර 90' දශකයේ මුල- මැද- අග ආයෙත් මතක් වෙනවා.... ඔයාලටත් එහෙමද බලන්නකෝ.....;) 1.) මුල - Kaoma - The Lambada:lol: i8mz9uOvFQA 2.) මැද - "Gud nalo...
  20. name-X

    90' මතකයන්....

    deleted

    No contents