1. name-X

    Tab වලට battery ගන්න තැනක් ...???

    Tab වලට battery ගන්න තැනක් ...??? මචෝ; මගේ Samsung Tab එකේ battery එක dead. Tab වලට battery ගන්න තැනක් කියපල්ලකෝ ..:yes::yes::yes:
  2. name-X

    ...::ඩ්‍රැකියුලා - ගීතය::..

    ...::ඩ්‍රැකියුලා - ගීතය::.. මචං ඔයාලා කාටහරි මතකද/අහල තියනවද 80' දශකයේදී ලංකාවේ "ඩ්‍රැකියුලා" (Dracula ) ගැන ගීතයක් ලියවුනා .... මෙය ප්‍රචාරණයවී ටිකකලකින් එය ලංකාවතුල තහනම් කලා..... මතක හැටියට එහි පද මේ විදිහටයි තිබුනේ.... හදපායන රෑ ජාමෙට ...කළු ලෝගුව පොරවාගන අදුර මැදින් මම එනවා ...
  3. name-X

    සෙම්-හිසරදය (sinuses)

    අද බොහෝදෙනෙකුට තියන ප්‍රස්නයක්නේ සෙම් ගතිය නිසා ඇතිවන හිසරදය (sinuses). මට අත්දුටු බොහෙතක් හමුවුනා ...මේක අනිවාර්යෙන්ම වැඩකරනවා පොඩ්ඩක් අත්හද බලන්න .... නිකකොල , පේරදලු, පාවට්ටා දළු, කුප්පමේනිය කොළ, දෙහිකොල කපලා මුට්ටියක දමා තම්බා හුමාලය අල්ලන්න . දින 2-3 උදේ හවස කරන්න. අනිවා ගුණ...
  4. name-X

    ..::බලුපැටවුන්ට පුංචි කාලේදී මස්කටු::..

    ..::බලුපැටවුන්ට පුංචි කාලේදී මස්කටු::.. මචං බලුපැටවුන්ට පුංචි කාලේදී මස්කටු දුන්නහම සැරවෙනවා කියන කතාව ඇත්තක්ද ???:confused::confused::confused:
  5. name-X

    ඩොල්පින් කොත්තු

    ඩොල්පින් කොත්තු මචං මම දැකල තියනවා "ඩොල්පින් කොත්තු" කොත්තුවර්ගයක් කොත්තු කඩවල විකුනනවා .. මොනවාද බං ඒ ?? උබල කාලතියනවද ???:baffled::baffled::baffled:
  6. name-X

    |...නීතිමය ප්‍රස්නයක් ....|

    |...නීතිමය ප්‍රස්නයක් ....| කවුරුහරි දන්නා කෙනෙක් මේකේ නීතිමය පසුබිම කියන්නකෝ ...:nerd::nerd::nerd: ස්වාමිපුරුෂයෙක් තමා සතු සියලුම නිච්චල හා චංචල දේපොළ අන්තිම කැමති පත්‍රයක් මගින් තමාගේ මවට, පියට හෝ සහෝදරයෙකුට ලියා තිබේනම් ඔහුගේ මරණයකදී කිසියම් දේපොලක් විවාහක බිරිදට හිමිවෙනවද ??? (සාමාන්‍ය...
  7. name-X

    පැනමා රාජ්‍යයේ අපේ ආයෝජන

    පැනමා රාජ්‍යයේ අපේ ආයෝජන මොසැක්‌ කළු සල්ලි ලැයිස්‌තුවේ ශ්‍රී ලාංකික 42ක ගේ නම්:rolleyes::rolleyes::rolleyes: නම් ලැයිස්තුව: :P https://offshoreleaks.icij.org/search?c=LKA&cat=1
  8. name-X

    නිරුවත් වානරයා

    නිරුවත් වානරයා මචෝ, නිරුවත් වානරයා මෙන්න මේ පොත ගන්න තැනක් තියනවද ? 90 දසකයේ පාසල් ගිය අයනම් මේක කියවලා ඇති . මමත් ඉස්කෝලේ යනකාලේ කියෙව්වා ..නමුත් දැන් හොයාගන්න නෑ !!:oo:
  9. name-X

    cam charger එකක් ගන්න තියන තැනක්..?

    cam charger එකක් ගන්න තියන තැනක්..? මචෝ, මගේ Canon IXUS 145 cam එකේ charger එක නැතිවෙලා. cam charger එකක් විතරක් ගන්න තියන තැනක් කියන්නකෝ....
  10. name-X

    Spare wheel එකක් ..???

    මචෝ, දැන් එන ගොඩක් hybrid වාහනවල spare wheel එකක් එන්නේ නෑනේ ... :no::no::no:මට spare wheel එකක් වෙනම ගන්න වෙලා තියෙන්නේ ..ඔයාලා දන්නවනම් කියන්නකෝ spare wheel (dummy tire) ගන්න පුළුවන් තැනක් . රීම් සයිස් 15"
  11. name-X

    මී පාසානම්????

    මචෝ මී ප්‍රශ්නයක් තියනවා... මේ මීයෝ මහා වදයක් වෙලා. මී පාසානම් වර්ගයක් තියනවද කෑවහම මියා මැරෙනවා නමුත් කුණුවෙලා ගදගහන්නේ නැතිව වේලිලා යන ???? නැතිනම් වැඩියෙන්ම සාර්ථක වර්ගය මොකක්කද ??
  12. name-X

    අයියෝ මෙහෙම ආණ්ඩුවක්...!

    අයියෝ මෙහෙම ආණ්ඩුවක්...! මේ ආණ්ඩුව රටේ ආරක්ෂාව, සිංහල උරුමය, ජාතිකගීයේ අනන්‍යතාවය, වැනි සියලු කරුණු පහල හෙලනවා මදිවට මෙන්න මේපාර රටේ උද්දමනයත් සැලකියයුතු විදිහට පහත හෙලළලු !!!!:shocked::shocked::shocked::shocked::shocked: මුන්ට මේවා මෙවිදිහට තවත් පහත හෙලන්න දෙන්න බෑ...
  13. name-X

    Electronics parts ලාබෙට...

    මචෝ.., Electronics parts ( ICs/Chips) ලාබෙට ගන්න පුළුවන් online සයිට් එකක් කියන්නකෝ ..:confused::confused::confused:
  14. name-X

    වාහන වල වීදුරු Tint කිරීම්

    වාහන වල වීදුරු Tint කිරීම් මචෝ; වාහනවල විදුරු Tint කරනකොට අලවන සාමාන්‍ය colour tint sticker එකට අමතරව, වහනය තුලට හිරුරස්වලින් එන උණුසුම අඩුකිරීමටත් හැකි tint paper තියනවා නේද ..ඒවාට කියන නම දන්නවනම් කියන්නකෝ ... ඔයාලගේ අද්aදැකීම් කොහොමද? සැලකියයුතු තරම් වෙනසක් තියනවද...
  15. name-X

    කාර් Audio....Help??

    මචෝ ඔයාලා කවුරුහරි පහත සදහන් අයගෙන් Car Audio set එකක් install කරගන තියනවද ??? තැන කොහොමද ??? එහෙම නැතිනම් වෙන ඔයාලා දන්නා තැන් මොනවාද ???:confused::confused::confused::confused: NEWRO car Audio & video Boralesgamuwa http://ikman.lk/en/ad/car-audio-video-dvd-player-professional-for-sale-colombo-1
  16. name-X

    මේ පොත හොලය දෙන්නකෝ ..

    මේ පොත හොලය දෙන්නකෝ .. මචෝ , පහත සදහන් පොත ලංකාවේ ගන්න තැනක් තියනවද ?? මම හැමතැනම හෙව්වා , හොයාගන්න බැරිවුනානේ ...:oo: EBook එකක් හරි තියනවනම් හොදයි !!:yes::yes::yes: From Third World to First: The Singapore Story: 1965-2000, Singapore and the Asian Economic Boom Book by Lee Kuan Yew
  17. name-X

    මාතර town එකේ night එකකට නවතින්න

    මාතර town එකේ night එකකට නවතින්න මචෝ, මාතර town එකේ night එකකට නවතින්න හොද තැනක් (low budget) කියන්නකෝ
  18. name-X

    පාවිච්චිකළ පොත් විකුනන කඩ

    පාවිච්චිකළ පොත් විකුනන කඩ Secondhand book shop:yes: මචං ඔයාලා දන්නා කොළබ අවට පාවිච්චිකළ පොත් (English books) විකුනන කඩ මොනවාද ?? "ගාමිණී හෝල්" (මරදාන/පංචිකාවත්ත) අවට තියන ප්‍රසිද්ද කඩ ටික හැරුනහම වෙන දන්නා තැන් තියනවද ???:confused::confused::confused::confused:
  19. name-X

    slim-fit හා regular-fit shirt

    මචෝ, ඔයාලාට මේක අහුවෙලා තියනවද ? අත් දිග Shirt (Long Sleeve) එකක් ගන්න ගියහම එකම collar-size තියන (උදා: 15 1/2" same brand ) slim-fit හා regular-fit shirt 2ක් අතර අත්වල දිග ප්‍රමාණයේ වෙනසක් තියනවා ...slim-fit shirt එකක අත් regular-fit shirt එකක අත් වල දිග ප්‍රමාණයට වඩා වැඩියි...
  20. name-X

    අද බාර් වහලද ???

    අද බාර් වහලද ??? දන්නා කෙනෙක් කියන්නකෝ ..:shocked:?

    No contents