Tharinda67 අංකල්
එළකිරි එකේ ඉන්න වයසකම අංකල් වන, අපේ තරින්ද67 අංකල්, මේ දිනවල, බොහෝම අසාධ්‍ය තත්වයෙන් පසු වන බව දැන ගන්නට ලැබී ඈත.......!! :yes::yes:
තරින්ද අංකල්ගේ ගේ දොස්තර කියන ලෙසට, මෙසේ වීමට ප්‍රධාන හේතුව වී ඈත්තේ, තරින්ද67 හට, එළකිරි ලොග් වීමට නොහැකි වීමෙන් ඈතිවූ සාංකාව යැයි සැක...